ඩියුලොක්සෙටයින් ඇන්ටි ඩ්පිරෙශන් (මානසික ආතතිය) වලට දෙන්නේ.. ඇන්සයටි (සමාජ භීතිකාව/ සබකෝලය වැඩි) රෝගීන්ටත් අපි නිර්දේශ කරනවා මචන්..
තව... නර්ව් පේන්ස් (ස්නායූ වේදනාවන්ට), කාන්තාවන්ගේ මුත්‍රාශ ප්‍රදාහයන්ටත් ප්‍රෙස්ක්‍රයිබ් කරනවා හැබයි බැරිම වුනොත් විතරයි මොක්ද සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා..