Dulux තීන්ත වල ගණන්.. 😮😮😮

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ගිය අවුරුද්දේ ලීටර් 10 බ්‍රිලියන්ට් වයිට් වෙදර්ශීල්ඩ් එක ගත්තේ 15,000 යකෝ. දැන් 40,000ක්. 😮

    r5mOqy8.png

    https://1stop.lk/products?search=Du...Mj0xt6QGeDTKQTCn7a4X4aJDsmT7R-X7BtszPFUd0EgAI
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මචං ගමේ වගේ තියෙන පොඩි හාර්ඩ්වෙයාර් වල බලපන්.ම්මත් මේ දවස් ටිකේ ගෙදර තීන්ත ගානවා.ගමේ හාර්ඩ්වෙයාර් එකෙන් ගත්තේ බඩු ටික ෆිලර් ලීටරේ 490යි පරන ස්ටොක් අලුත් එකේ 4l එක 4090යි.පරන ලීටරේ 4ක් ගත්තේ.පරන කියන්නේ අප්‍රේල් විතර දාපු ස්ටොක්.මම ඔක්කොම ගත්තේ එහෙම.බ්‍ර්ශ් එක පවා 700යි අලුත් එක 1000යි..ඔන්ලයින,ටවුමේන් වගේ ස්ටොක් නිතර අලුත්වෙන තැනකින් ගන්නවට වඩා බාගෙට බාගයක් ඉතුරු කරගත්තා මම ඒකෙන්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121

    brilliant white gee athule gana eka keeyada ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ඇයි බන් ඔය ලබ්බෙන් ගන්නේ. පාරට ගිහිල්ල hardware එකකින් ගන්න. ඔය තනිකර බොරු ගණන්. ඕනම නම් daraz එකෙන් බලපන්. එකෙත් තියෙනවා සෑහෙන්න අඩුවට.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    සාමාන්‍යයෙන් තට්ටු දෙකේ ගේකට ලීටර් කීයක් යයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    athule gana eka keeyada ?
    oya weather shield ne ban
    දන්නේ නෑ බන්

    uba thaniyama gagannawada
    බාසෙක් දම්මල ගෑවේ

    JAT white ganinko. Unge gana aduine. Man name gedarama gawe JAT. Dan awurudu 5 kata wage kalin. Thama hondata thiyenawa.
    Jat ගන්න
    Jat හරි යන්.නැද්ද ?
    ගාලා නෑ එක. ආයේ ගාන්න තියෙන්නේ ගෙ ඇතුලේ තමා. ඒ ගාද්දී ගන්න ඕන.

    ඇයි බන් ඔය ලබ්බෙන් ගන්නේ. පාරට ගිහිල්ල hardware එකකින් ගන්න. ඔය තනිකර බොරු ගණන්. ඕනම නම් daraz එකෙන් බලපන්. එකෙත් තියෙනවා සෑහෙන්න අඩුවට.
    දැන් නම් මට වැඩක් නෑ.

    සාමාන්‍යයෙන් තට්ටු දෙකේ ගේකට ලීටර් කීයක් යයි
    දන්නේ නෑ බන්

    අපේ පැත්තේ තියෙනවා සුදු ලීටර් එකක් 1000යි.
    ඩියුලක්ස්?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දන්නේ නෑ බන්

    බාසෙක් දම්මල ගෑවේ

    ගාලා නෑ එක. ආයේ ගාන්න තියෙන්නේ ගෙ ඇතුලේ තමා. ඒ ගාද්දී ගන්න ඕන.

    දැන් නම් මට වැඩක් නෑ.

    දන්නේ නෑ බන්

    ඩියුලක්ස්?

    නමක් නෑ. බන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    මචං ගමේ වගේ තියෙන පොඩි හාර්ඩ්වෙයාර් වල බලපන්.ම්මත් මේ දවස් ටිකේ ගෙදර තීන්ත ගානවා.ගමේ හාර්ඩ්වෙයාර් එකෙන් ගත්තේ බඩු ටික ෆිලර් ලීටරේ 490යි පරන ස්ටොක් අලුත් එකේ 4l එක 4090යි.පරන ලීටරේ 4ක් ගත්තේ.පරන කියන්නේ අප්‍රේල් විතර දාපු ස්ටොක්.මම ඔක්කොම ගත්තේ එහෙම.බ්‍ර්ශ් එක පවා 700යි අලුත් එක 1000යි..ඔන්ලයින,ටවුමේන් වගේ ස්ටොක් නිතර අලුත්වෙන තැනකින් ගන්නවට වඩා බාගෙට බාගයක් ඉතුරු කරගත්තා මම ඒකෙන්
    Hoda manussayekge kadayak wage...mewagen owa nee ban itin unge nedeyonta dei netnnam re price karai...
     
    • Wow
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මචං ගමේ වගේ තියෙන පොඩි හාර්ඩ්වෙයාර් වල බලපන්.ම්මත් මේ දවස් ටිකේ ගෙදර තීන්ත ගානවා.ගමේ හාර්ඩ්වෙයාර් එකෙන් ගත්තේ බඩු ටික ෆිලර් ලීටරේ 490යි පරන ස්ටොක් අලුත් එකේ 4l එක 4090යි.පරන ලීටරේ 4ක් ගත්තේ.පරන කියන්නේ අප්‍රේල් විතර දාපු ස්ටොක්.මම ඔක්කොම ගත්තේ එහෙම.බ්‍ර්ශ් එක පවා 700යි අලුත් එක 1000යි..ඔන්ලයින,ටවුමේන් වගේ ස්ටොක් නිතර අලුත්වෙන තැනකින් ගන්නවට වඩා බාගෙට බාගයක් ඉතුරු කරගත්තා මම ඒකෙන්
    මේක හරි... පරණ ස්ටොක් තියෙනව...
    හැබැයි දැන් කාලකණ්නි හාඩ්වෙයාර් කාරයො පරණ ස්ටොක් පේන්ට් වලට ඩිස්කවුන්ට් දෙන්නෙ නෑ.....
     
    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    මේක හරි... පරණ ස්ටොක් තියෙනව...
    හැබැයි දැන් කාලකණ්නි හාඩ්වෙයාර් කාරයො පරණ ස්ටොක් පේන්ට් වලට ඩිස්කවුන්ට් දෙන්නෙ නෑ.....
    Ekanm atta bn. Habai un aye gann one double dila nisa thawath adu krnnthuw athi