මේ ෆොටෝස් මොෂන් ෆික්චර් ක්‍රමයට භාවිතා කරන තාක්ෂනය භාවිතා කරලා ගහපු ඒවා.මේක ෆිල්ම්ස්වල නලුවන් වේෂ නිරූපනය කරන විදිහට දක්ෂ විඳිහට සකස් කරලා ගත්ත චායාරූප.ඔය එක ඇහක් වැහිලා තියෙන්නේ ෆේෂියල් ස්නායුවට තාවකාලිකව ඇනස්තීසියා එකක් ගහලා.ඒ වගේම මූන ඉදිමෙන්න සේලයින් ටිකක් පැයක් විතර එකදිගට දුන්නම හරි.මේවා තාවකාලිකව කරන්න පුලුවන්.ඒක නිසා ෆොටෝස් වලින් නෙවෙයි ක්ලිනිකල් විදිහට බැලුවොත්,දුමින්ද සිල්වා ඔලුවට වෙඩි වැදුන එකෙක් නෙවෙයි.ඔලුවට වෙඩි වැදුනනම් ඔය ඉන්න පෙනුම සහ කාර්යක්ෂමතාවය ඇත්තේ නෑ.ඒ වගේම හිස සහ කොන්ඩය සාමන්‍යයම තත්වයේ තියෙනවා.මම දන්න විදිහට දුමින්ද කරන්නේ බොරුවක්.ඒක ලංකාවේ මාධ්‍යකරුවන්ට පේන්නේ නැති වුනාට, දැනුමක් තියෙන අයට පේනවා.