Duminda silva + hiru fm

sansunstu

Member
Dec 6, 2010
429
43
0
37
Maharagama
19416.jpg

මන๞ත‍๫๣ ආ໮. ຺໧න๞ද ස๢ල๞ව๟ට ๧සත๞පත๟ ๧ක๟ළඹ ຩස๞ත‍๫๢ක๞කය ප๤ර๟ ຩනපත๟ ໶๧ශ๞ෂ ๧බ๟๞໏ ප๥ජ๟.
2011 ඔක๞๧ත๟๞බ໮ 26 බද๟ද๟- ๧පරවර๠ 07:17
පළ๟ත๞ ප๟ලන ඡන๞ද ໶මස๣ම ප๠ව๠ත๢ පස๤ග๢ය 08 ව๠න๢ද๟ ๧ක๟๧ළ๟න๞න๟ව ප‍๫๧ද๞ශ๧ය๞ ම๠ත๢වරණ කටය๤ත๩ ๧ස๟ය๟ බල໧න๞ ස๢຃ ප๟໮ල๢๧໦න๞ත๩ මන๞ත๣‍๫ ආ໮. ຺໧න๞ද ස๢ල๞ව๟ට තම ආසනය ත๩ළຬම ම๠රය๢න๞ ප๢໱සක๞ ස๢຺කළ ම๟ර๟න๞ත๢ක ๧වຌ ප‍๫හ๟රයක๢න๞ හ๢සට ස๢຺ව๥ බරපතල ත๩ව๟ල න๢ස๟ තව຺රටත๞ අස๟ධ๯ තත๞ත๞ව๧යන๞ ශ‍๫๣ ජයව໮ධනප๤ර ๧ර๟๞හ๧ල๞ ද๠ຌ සත๞ක๟ර ඒකක๧ය๞ ප‍๫ත๢ක๟ර ලබනව๟. ๧ම๧ලස ප‍๫ත๢ක๟ර ලබ໧න๞ ස๢຃න ආ໮. ຺໧න๞ද ස๢ල๞ව๟ මන๞ත๢‍๫වරය๟ට ඉක๞මන๞ ස๤වය පත๟ දහස๞ ගණන๞ ජනත๟ සහභ๟ග๣ත๞ව๧යන๞ ๧ක๟ළඹ ຩස๞ත๢‍๫ක๞කය ප๤ර๟ ๧๧දන๢කව ໶๧ශ๞ෂ ๧බ๟๞໏ ප๥ජ๟ ඇත๩໸ ආග໧ක ව๠ඩසටහන๞ ໯සක๞ ප๠ව๠ත๞๧වනව๟.

මන๞ත‍๫๣ ආ໮. ຺໧න๞ද ස๢ල๞ව๟ න๢රන๞තර๧යන๞ අහ๢๜සක, අසරණ ජනත๟ව ๧වන๤๧වන๞ ๧පන๣ ස๢຃ අතර, ඒ ๧හ๞ත๩๧වන๞ දහස๞ ගණන๞ ජනත๟ව ๧මම ๧බ๟๞໏ ප๥ජ๟ ප๤ණ๯ ක໮මයන๞ට සහභ๟ග๢ ໷ම ໶๧ශ๞ෂත๞වයක๞. ඒ අන๤ව ආ໮. ຺໧න๞ද ස๢ල๞ව๟ මන๞ත‍๫๣වරය๟ට ๧සත๞ පත໧න๞ තවත๞ ๧බ๟๞໏ ප๥ජ๟ ප๢๜කමක๞ පස๤ග๢ය ද๟ ๧ක๟๧ළ๟න๞න๟ව, අඹත๧ල๞ ๧බ๟๞໏ය ໶හ๟රස๞ථ๟න๧ය๞ ຬ ප๠ව๠ත๞ව๤ණ๟. එම ๧බ๟๞໏ ප๥ජ๟ ප๤ණ๯ ක໮මයට එක๞๧ව໧න๞ අන๤ශ๟සන๟වක๞ කළ ප๥ජ๯ වලක๩ඹ๤๧໮ සද๞ධ໦මක๢ත๞ත๢ හ๢໧යන๞.

๧බ๟๞໏ ප๥ජ๟ ප๢๜ක໦වලට එක๞ ව๥ ජනත๟ව ආ໮. ຺໧න๞ද ස๢ල๞ව๟ මන๞ත‍๫๣වරය๟ ඉට๤ කළ ස๤໶ශ๟ල ๧ම๧හය ස๢හ๢පත๞ කර໧න๞ මන๞ත‍๫๣වරය๟ට ඉක๞මන๞ ස๤වය ප‍๫๟໮ථන๟ කළ๟.

mewa aththada???

http://hirunews.lk/sinhala/19416
 
Last edited:

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාට සෙත්පතා කොළඹ දිස්ත‍්‍රික්කය පුරා දිනපතා විශේෂ බෝධි පූජා.2011 ඔක්තෝබර් 26 බදාදා- පෙරවරු 07:17
    පළාත් පාලන ඡන්ද විමසීම පැවැති පසුගිය 08 වැනිදා කොළොන්නාව ප‍්‍රදේශයේ මැතිවරණ කටයුතු සොයා බලමින් සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට තම ආසනය තුළදීම මැරයින් පිරිසක් සිදුකළ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයකින් හිසට සිදුවූ බරපතල තුවාල නිසා තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා. මෙලෙස ප‍්‍රතිකාර ලබමින් සිටින ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට ඉක්මන් සුවය පතා දහස් ගණන් ජනතා සහභාගීත්වයෙන් කොළඹ දිස්ති‍්‍රක්කය පුරා දෛනිකව විශේෂ බෝධි පූජා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙනවා.

    මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා නිරන්තරයෙන් අහිංසක, අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටි අතර, ඒ හේතුවෙන් දහස් ගණන් ජනතාව මෙම බෝධි පූජා පුණ්‍ය කර්මයන්ට සහභාගි වීම විශේෂත්වයක්. ඒ අනුව ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට සෙත් පතමින් තවත් බෝධි පූජා පිංකමක් පසුගිය දා කොළොන්නාව, අඹතලේ බෝධිය විහාරස්ථානයේ දී පැවැත්වුණා. එම බෝධි පූජා පුණ්‍ය කර්මයට එක්වෙමින් අනුශාසනාවක් කළ පූජ්‍ය වලකුඹුරේ සද්ධම්මකිත්ති හිමියන්.

    බෝධි පූජා පිංකම්වලට එක් වූ ජනතාව ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා ඉටු කළ සුවිශාල මෙහෙය සිහිපත් කරමින් මන්ත‍්‍රීවරයාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කළා.

    19078_8.jpg

    19078_4.jpg

    19078_5.jpg

    19078_6.jpg

    19078_7.jpg

    :angry::angry::angry::angry::angry:
     
    thanxx machan.. mata oka danna danne nethuwa hitiyee..
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    පළාත් පාලන ඡන්ද විමසීම පැවැති පසුගිය 08 වැනිදා කොළොන්නාව ප‍්‍රදේශයේ මැතිවරණ කටයුතු සොයා බලමින් සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට තම ආසනය තුළදීම මැරයින් පිරිසක් සිදුකළ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයකින්

    Meka thama pattama seen eka :P