Duminda Silva 'not a suspect' for Bharathas Murder | දුමිය බබා

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,963
    4,553
    113
    මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
    අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
    කළකිරෙනවා බන්.............

    oka tamai bun api kiwwe, moka awath me system eka tiyena kan oka tamai wenne. api kohomath danan hitiya anthimata oka tamai wenne kiyala:(
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    oka tamai bun api kiwwe, moka awath me system eka tiyena kan oka tamai wenne. api kohomath danan hitiya anthimata oka tamai wenne kiyala:(
    this system of governace is wrong.It is a western system.It does not work in most countries.Anagarika Dharmapala,Mahathma Gandhi introduced eastern system.But we did not embrace it.We decided to use this useless political sytem which based on party politics which in turn depend on leaders or individuals.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    oka tamai bun api kiwwe, moka awath me system eka tiyena kan oka tamai wenne. api kohomath danan hitiya anthimata oka tamai wenne kiyala:(
    mewa api methana berihan dunna kiyala kisima wedak wen neh ape rate maha rajawath uge hori kada ballo tikawath minisu gena hithan neh un hitanne un gena vitarai ..

    mey wage paalanayakata chande dunna ewn lajja viyalla echrai mata kiyanna tiyenne
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඔහොම යනකොට ලංකාවේ මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා වෙනවා බන්z......:(:(
    එතකොට ඉතින් අකුලගෙන යන්න වෙනවා...ඔය ඇමති මණ්ඩලයත් දඩස් ගාලා ආවා වගේම ආපහු හිටපු හිටපු තැන් වලට යන්නට යයි...:P:P
    එතකොට ඉතින් රට පාලනය කරපු අයටත් උඩ බලාගෙන ඉන්නට තමයි වෙන්නේ.....:rofl::rofl:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔහොම යනකොට ලංකාවේ මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා වෙනවා බන්z......:(:(
    එතකොට ඉතින් අකුලගෙන යන්න වෙනවා...ඔය ඇමති මණ්ඩලයත් දඩස් ගාලා ආවා වගේම ආපහු හිටපු හිටපු තැන් වලට යන්නට යයි...:P:P
    එතකොට ඉතින් රට පාලනය කරපු අයටත් උඩ බලාගෙන ඉන්නට තමයි වෙන්නේ.....:rofl::rofl:
    ooka machan ape rate 2/3 minissunta terunoth loku deyak
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
    අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
    කළකිරෙනවා බන්.............

    සිරාවටම මචන්ග්...මටත් දැන් එපාවෙලා තියෙන්නෙ,නීතිය බල්ලට ගිහින්.අපි ජන්දෙ දුන්නෙ මෙව අහන්න නෙවෙයි,රටෙ ආරක්ෂාව තහවුරු කරලා රට සංවර්දනය කරන්න.එත් දැන් වෙන්නෙ වෙන දෙයක්.
    ජනදිපති තුමා කොන්ද කෙලින් කරන් ප්‍රබාකරන්ගෙ ඊලමට විරුද්දව යුද්දෙ ගෙනිචා වගේ,ඇයි එතුමට බැරි මෙවගෙ පාතාල වැඩ නවත්තන්න.මිනිස්සු බල්ලො වගේ පාරවල් ගානේ මරන එක නවත්තන්න.කුඩු පාතාලේ රටෙන් අතුගාලා දාන්න..පොලිසියට තමන්ගෙ කොන්ද කෙලින් කරන් තරාතිරම් බලන්නේ නැතිව වැරධිකාරයින්ට විරුද්දව රාජකාරි කරන්න පුලුවන් වාතාවරනයක් හදලා දෙන්න.
    ප්‍රෂ්න වලින් ලෙස්සල යන එක නෙමෙනේ නායකත්වය කියන්නේ.මුලු රටම මෙ සිද්දිය ගැන විමසිල්ලෙන් ඉන්නේ..මෙත්නදි වැරදි ආදර්ෂයක් දුන්නොත් තව ඉස්සරහට අපිට පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ...ආයෙමත් මිනිස්සුන්ට බයෙන් සැකෙන් ජිවත් වෙන්න වෙලා තියෙන්නේ.
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124

    SF ta witharai konda pana thiyagena rata hadanna puluwa...MR ta num kawadaawath beha...mey rate neethiya hariyata kriyaa karanawanum amuthuwen ratak hadannna deyak neha...SF yudde dinne hoda winayak thiyaagena sudussaata sudusu tena deela yudde meheyapu nisaa..horu ekka MRta kawadaawath rata hadanna beha....
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    " ශ්‍රී ලංකා අරක්ශක මාධ්‍ය ප්‍රකාශක ලක්ශ්මන් හුලුගල්ල.. බීබීසී සන්දේශය වෙත පවසා ඇත්තේ.. භාරත ගාතනයට දුමින්ද සිල්වාගේ සම්බන්දයක් නැති බවත් ඔහුව සැකකරුවෙකු ලෙස අත්තඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවය."

    අ**ට හු*න කතාවනේ බං මේක......

    එකනේ මම කිව්වේ අපේ දුමින්ද අය්යා කුඩු වික්කට මේ වගේ ගේම් වලට සම්බන්ද නෑ කියලා....
    බලපල්ලකො සුදු සරම ඇදගෙන ඉන්න ලස්සන......නේද

    අපිට *කේ අරින්න ඕනේ බං මේවට...
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    සිරාවටම මචන්ග්...මටත් දැන් එපාවෙලා තියෙන්නෙ,නීතිය බල්ලට ගිහින්.අපි ජන්දෙ දුන්නෙ මෙව අහන්න නෙවෙයි,රටෙ ආරක්ෂාව තහවුරු කරලා රට සංවර්දනය කරන්න.එත් දැන් වෙන්නෙ වෙන දෙයක්.
    ජනදිපති තුමා කොන්ද කෙලින් කරන් ප්‍රබාකරන්ගෙ ඊලමට විරුද්දව යුද්දෙ ගෙනිචා වගේ,ඇයි එතුමට බැරි මෙවගෙ පාතාල වැඩ නවත්තන්න.මිනිස්සු බල්ලො වගේ පාරවල් ගානේ මරන එක නවත්තන්න.කුඩු පාතාලේ රටෙන් අතුගාලා දාන්න..පොලිසියට තමන්ගෙ කොන්ද කෙලින් කරන් තරාතිරම් බලන්නේ නැතිව වැරධිකාරයින්ට විරුද්දව රාජකාරි කරන්න පුලුවන් වාතාවරනයක් හදලා දෙන්න.
    ප්‍රෂ්න වලින් ලෙස්සල යන එක නෙමෙනේ නායකත්වය කියන්නේ.මුලු රටම මෙ සිද්දිය ගැන විමසිල්ලෙන් ඉන්නේ..මෙත්නදි වැරදි ආදර්ෂයක් දුන්නොත් තව ඉස්සරහට අපිට පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ...ආයෙමත් මිනිස්සුන්ට බයෙන් සැකෙන් ජිවත් වෙන්න වෙලා තියෙන්නේ.

    ප්‍රභාකරන් මැරිළත් බලේ රැක ගන්න උදව් කරා ඒත් පාතාලෙ පණපිටින් ඉදල බලේ රකින්න උදව් කරන්ව. උදව් කරන එවුන් මරන්නෙ නැහැනෙ බන්ස්. දැන් ඉතින් චන්දෙ දීල පත් කරගත්ත ආණ්ඩුවනෙ කියල බලන් ඉන්න.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අනේ හෙලුවැල්ලෝ.. අපේ ඇඟේ ලේ පුච්චනවට තොපිට වෙනම අපායේ යන්න වෙනවා. මේක චන්දෙන් ඉස්සෙල්ල උනානම් මේ චන්ද ප්‍රතිපල අනික් පැත්ත හැරෙනවා. මුන්ගෙ මේ නරිනාටක වලට වග කියන්න ඕනෙ මේ රටේ ඉන්න විපක්ශය. කොන්දපන තියෙන විපක්ශයක් තියෙනවනම් මුන්ගෙ සමයන් අහ අහා ඉන්න ඕනෙ නෑ. යකෝ රනිලෝ, මේකෙන්වත් ප්‍රයෝජයනයක් ගනින්. බැරිනම් පුලුවන් එකෙකුට දීපන්.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ නාට්ටියේ අන්තිම අන්තිම අන්තිම අන්තිමේට
    සභාතොමෝ සතුටින් විසිර ගියහ