මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
කළකිරෙනවා බන්.............

this system of governace is wrong.It is a western system.It does not work in most countries.Anagarika Dharmapala,Mahathma Gandhi introduced eastern system.But we did not embrace it.We decided to use this useless political sytem which based on party politics which in turn depend on leaders or individuals.oka tamai bun api kiwwe, moka awath me system eka tiyena kan oka tamai wenne. api kohomath danan hitiya anthimata oka tamai wenne kiyala![]()
mewa api methana berihan dunna kiyala kisima wedak wen neh ape rate maha rajawath uge hori kada ballo tikawath minisu gena hithan neh un hitanne un gena vitarai ..oka tamai bun api kiwwe, moka awath me system eka tiyena kan oka tamai wenne. api kohomath danan hitiya anthimata oka tamai wenne kiyala![]()
ooka machan ape rate 2/3 minissunta terunoth loku deyakඔහොම යනකොට ලංකාවේ මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා වෙනවා බන්z......
එතකොට ඉතින් අකුලගෙන යන්න වෙනවා...ඔය ඇමති මණ්ඩලයත් දඩස් ගාලා ආවා වගේම ආපහු හිටපු හිටපු තැන් වලට යන්නට යයි...
එතකොට ඉතින් රට පාලනය කරපු අයටත් උඩ බලාගෙන ඉන්නට තමයි වෙන්නේ.....![]()
මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
කළකිරෙනවා බන්.............
සිරාවටම මචන්ග්...මටත් දැන් එපාවෙලා තියෙන්නෙ,නීතිය බල්ලට ගිහින්.අපි ජන්දෙ දුන්නෙ මෙව අහන්න නෙවෙයි,රටෙ ආරක්ෂාව තහවුරු කරලා රට සංවර්දනය කරන්න.එත් දැන් වෙන්නෙ වෙන දෙයක්.
ජනදිපති තුමා කොන්ද කෙලින් කරන් ප්‍රබාකරන්ගෙ ඊලමට විරුද්දව යුද්දෙ ගෙනිචා වගේ,ඇයි එතුමට බැරි මෙවගෙ පාතාල වැඩ නවත්තන්න.මිනිස්සු බල්ලො වගේ පාරවල් ගානේ මරන එක නවත්තන්න.කුඩු පාතාලේ රටෙන් අතුගාලා දාන්න..පොලිසියට තමන්ගෙ කොන්ද කෙලින් කරන් තරාතිරම් බලන්නේ නැතිව වැරධිකාරයින්ට විරුද්දව රාජකාරි කරන්න පුලුවන් වාතාවරනයක් හදලා දෙන්න.
ප්‍රෂ්න වලින් ලෙස්සල යන එක නෙමෙනේ නායකත්වය කියන්නේ.මුලු රටම මෙ සිද්දිය ගැන විමසිල්ලෙන් ඉන්නේ..මෙත්නදි වැරදි ආදර්ෂයක් දුන්නොත් තව ඉස්සරහට අපිට පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ...ආයෙමත් මිනිස්සුන්ට බයෙන් සැකෙන් ජිවත් වෙන්න වෙලා තියෙන්නේ.