Duminda Silva Released - වෑඩ කරන අපෙ විරුවා

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Sourse - https://www.newswire.lk/2021/06/24/...gigYu0aEIPh0Ieyf7KOBqGkzwop1jQXVVaoLGwG9IP-LQ

    1624515298315.png
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දුප්පතුන්ට කොරෝනා පෙන්නල බිස්නස් එකේ ඉන්න අය්යල ඔක්කොම යමලොව ඇරල වටේ සුද්ද කරල බිස්නස් එක අතට දෙන්න යන්නෙ 2015ට කලින්වගෙ...මාකට් එකේ තරගයක් නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    සජියාගේ කැම්පේන් එක මූ නිකන් කරලා දෙනවා... ඌට නොමිනේෂන් දෙන්න විතරයි තියෙන්නේ
    ඒ පොන්ස්ට ඒ දුන්නත් මොකක් හරි ගොම බාල්දියක් හලාගනී අන්තිම මොහොතෙ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    මේ තරම් නම් ගූ වෙන එකක් නෑ ඒත් 😂 😂 😂 😂
    අත තියන්න පුලුවන් ගූ බාල්දි වලින් අන්තිම නරකම එකට අත තිබ්බ විතරක් නෙමෙයි නාලා කටත් හේදුව සීන් එකක් මේක...
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ තරම් නම් ගූ වෙන එකක් නෑ ඒත් 😂 😂 😂 😂
    එහෙම මුන නානව වගෙ පෙනුනට මුන් කරන්නෙ මුගෙ මිශන් එක බන්.උගෙන් වැඩගන්න එලියට ගන්නෙ. අනික ප්‍රේමදාසට රන්ජන් විජේරත්න තියාගත්තවගෙ ලගින් පොඩි එකා මූව ගෝඩ්ෆාදර් විදිහට ලගින් තියාගනී

    අත තියන්න පුලුවන් ගූ බාල්දි වලින් අන්තිම නරකම එකට අත තිබ්බ විතරක් නෙමෙයි නාලා කටත් හේදුව සීන් එකක් මේක...
    එහෙම නෑ. අපිට මුන් ගොන්කම් කරනව වගේ පෙනුනට 2024ගේම් එක මේ ගහන්නෙ. මිනිස්සු ඔරොප්පු නිසා මැරබලය දාන්න වගෙ යන්නෙ මුන්ව බස්සල
    ------ Post added on Jun 24, 2021 at 12:03 PM
     
    • Like
    Reactions: Any.key