Duminda Silva Released - වෑඩ කරන අපෙ විරුවා

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මේකේ වරදක් දකීන්නේ නැ මම නම් දුමින්දය අසරණ මිනිස්සුන්ට සැහෙන්න උදවූ කරපු කෙනෙක් ..කුඩු බිස්නස් කියුවට ඔප්පු කරන්න විදිහක් නැ ඒ කියන්නේ දුමින්න්ද කුඩුබිස්නස් කාරයෙක් නෙමේ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    දුප්පතුන්ට කොරෝනා පෙන්නල බිස්නස් එකේ ඉන්න අය්යල ඔක්කොම යමලොව ඇරල වටේ සුද්ද කරල බිස්නස් එක අතට දෙන්න යන්නෙ 2015ට කලින්වගෙ...මාකට් එකේ තරගයක් නෑ
    a kiwwe?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන්ම එන්න එපා.. ඡන්දෙ කිට්ටු වෙලා එන්න රචනා ටිකක් ලියලා යන්න.. :yes: :yes:
    බෑ චන්දෙ දුන්න උන්දලා පිස්සු නටනකොට හැංගිල ඉඳල විපක්සෙට ගියාම එලිබහින පුරුද්දක් නෑනේ සමහරුන්ට වාගේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    බෑ චන්දෙ දුන්න උන්දලා පිස්සු නටනකොට හැංගිල ඉඳල විපක්සෙට ගියාම එලිබහින පුරුද්දක් නෑනේ සමහරුන්ට වාගේ
    අපි දුන්නා හො නොදුන්නා ගිය පාර එලි බැස්ස හැටි දැක්කෙ නැතෙයි? 🤔
    හා ඉතින් දැන් එලිබැහැල මොකක්ද කරන්න හදන්නෙ? දීල පිස්සු කෙලද්දි එලි බහින්නෙ නැතුව දෙන්න කලින් රචනා ලියන්නෙ නැතුව හිතන්න බැරි උනාද? :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි දුන්නා හො නොදුන්නා ගිය පාර එලි බැස්ස හැටි දැක්කෙ නැතෙයි? 🤔
    හා ඉතින් දැන් එලිබැහැල මොකක්ද කරන්න හදන්නෙ? දීල පිස්සු කෙලද්දි එලි බහින්නෙ නැතුව දෙන්න කලින් රචනා ලියන්නෙ නැතුව හිතන්න බැරි උනාද? :rolleyes:
    එලිබැහල කරන්නෙ ඔය දැන් කරපු දේ තමා වෙනද වගේම අපේ අදහස් කෙටියෙන් හරි රචනාවකින් හරි කැමති විදිහකට එළකිරියේ ප්‍රකාස කරමින් කල් ගතකරනව. චන්දෙ දෙන කාලෙත් එහෙමයි දුන්නට පස්සෙත් එහෙමයි ලබන චන්දෙදීත් එහෙමයි :yes:
     
    • Haha
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    එලිබැහල කරන්නෙ ඔය දැන් කරපු දේ තමා වෙනද වගේම අපේ අදහස් කෙටියෙන් හරි රචනාවකින් හරි කැමති විදිහකට එළකිරියේ ප්‍රකාස කරමින් කල් ගතකරනව. චන්දෙ දෙන කාලෙත් එහෙමයි දුන්නට පස්සෙත් එහෙමයි ලබන චන්දෙදීත් එහෙමයි :yes:
    හා හා ප්‍රකාශ කර කර ඉන්න 🤣💪
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    පිස්සුද බන්.. ආයේ චන්දයක් එන කාලේ වෙද්දී මේවා අමතක වෙලා ආපහු රට බේරගන්න අවස්ථාවක් හම්බෙනවා.. මේවා කලින්ම කරන්නේ උන් ඒක දන්නා නිසා තමයි..
    E4ojaAcWQAQUGHD
     
    • Like
    Reactions: Any.key