Duminda Silva

Spotlight

Member
Jun 27, 2015
27
15
0
1436171004_4047859_rdumindhasilva_2.jpg
 
  • Like
Reactions: choppe

LHasindu

Member
May 27, 2015
1,209
104
0
කුඩුයි මඩයි ටැපලිලාද මන්දා පෝස්ටර් එකේ
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    කුඩු ඉල්ලලා පෙලපාලි කරන රටක් මන් මේ දැක්කමයි..! :frown::frown:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    ඔන්න බලපන් කලු සල්ලිවල බලේ.... තව චන්දෙ දීපල්ලා..
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උන් ගැන කතා ඕනෙ නෑ නේද දැන්? (නාමයෝජනා දුන්නෙ නෑනේ)
    tumblr_mf8cor9BgE1rsm741o1_500.gif
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මූ එහෙ පාලං හැදුවද ? සල්ලි බෙදන එකද මිනිස්සුන්ට කරන්න ඕනි ? :no::no:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් මේකද යහපාලනේ ? :angry: :angry:
    රටට දැයට වැඩදායක කියවන්නැතුව වැඩක් කරපු මිනිස්සුන්ට නාම යෝජනා නෑ :angry: :angry:
    මේවද මිනිස්සුන්ට පොරොන්දු වුනේ :angry: :angry:
    කොටි හොඳයි දුමින්ද සිල්වා මැතිතුමා කුඩ්ඩෙක් ? :angry: :angry:
    මේ පාරත් මාත් මහින්දට ඡන්දෙ දෙනව අපි යහපාලනේට ඡන්දෙ දුන්නෙ මේව බලාපොරොත්තුවෙන් නෙමේ :baffled: :baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් මේකද යහපාලනේ ? :angry: :angry:
    රටට දැයට වැඩදායක කියවන්නැතුව වැඩක් කරපු මිනිස්සුන්ට නාම යෝජනා නෑ :angry: :angry:
    මේවද මිනිස්සුන්ට පොරොන්දු වුනේ :angry: :angry:
    කොටි හොඳයි දුමින්ද සිල්වා මැතිතුමා කුඩ්ඩෙක් ? :angry: :angry:
    මේ පාරත් මාත් මහින්දට ඡන්දෙ දෙනව අපි යහපාලනේට ඡන්දෙ දුන්නෙ මේව බලාපොරොත්තුවෙන් නෙමේ :baffled: :baffled:

    :eek::eek:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කතා කරපු උන්ගෙ හැටි දැක්කම ස්බ්ජක්ට් එක පේනවා :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හැබැයි ඉතින් උන්ගෙ කතාවත් සාධාරණයි ... මහින්දට දෙන්න පුළුවන්නම් දුමින්දට දෙන්න බැරි මොකද :eek:

    my3 kudu business tika alla ganna hadanne ekai mr wa shape karagena thia gena inne. samahara wita ape rata mathdrawya walin loka mattamata yawanna wenna puluwan oke aramuna. mathdrawya asrithawa kuda wiyapara, marketting, tourism, chithrapati karmanthe, eelangata eh mathdrawya walin midenna anti-mathdrawya ehemath wikunala ape rata seegra sanwardanayak kara geniyanna puluwan.

    anika duminda lokka parliment awama mathdrawya wada welata welawak nathi wenawa ne, eka rate arthiketa loku paharak. puluwan nam buwa wa niwasa adassiye thiyanna ona ethakota mulu kalema kapa karanna puluwan mathdrawya prawardana katayuthu wenuwen.