dumindawa nidahas kare naththe ayi?menna hethuwa

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    එක කුනු ගොඩක් ඉවරයි. අනිකා එදා අපරාදේ ඉතුරු උනා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රොකෝ ෆෝම් වෙලා:dull:
    මූ කියන එකද හේතුව?:baffled:
    දේශපාලන පළිගැනීමක්ලු:baffled:
    ශ්‍රෙෂ්ඨාධිකරණයත් අසාධාරණ වැඩ කරනවලු.:baffled:
    එයාට උදව් කළාලු :P


     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    රොකෝ ෆෝම් වෙලා:dull:
    මූ කියන එකද හේතුව?:baffled:
    දේශපාලන පළිගැනීමක්ලු:baffled:
    ශ්‍රෙෂ්ඨාධිකරණයත් අසාධාරණ වැඩ කරනවලු.:baffled:
    එයාට උදව් කළාලු :P



    ඉතින් ඌ කියන එක ඇත්තනේ.මිනීමරුවන්ට ජනාදිපති සමාව දුන්නේ නැද්ද මේ අවුරුදු තුනේ?ඇයි දුමියට විතරක් වෙනම නීතියක්.:P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,714
    40,311
    113
    "හෙට උදේට මේ නිවුස් එක යනකොට මිනිස්සු කොයි තරම් දුකකට පත් වෙනවද කියලා හිතාගන්න"

    එහෙම දුකකට පත්වෙන අය එලකිරියෙත් ඉන්නවද දන්නෙ නෑ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ඌ කියන එක ඇත්තනේ.මිනීමරුවන්ට ජනාදිපති සමාව දුන්නේ නැද්ද මේ අවුරුදු තුනේ?ඇයි දුමියට විතරක් වෙනම නීතියක්.:P
    දුමියට විතරක් කිව්වෙ???
    පහුගිය අවුරුදු තුනේ

    උසාවියෙන් මරණ දන්ඩනේ දීපු වැරදි කාරයොන්ට

    ජනාධිපති සමාව දීලද?:confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූ කුඩු නැතුව වෙව්ලනව වගේ කතා කරන්නෙ හිටං
    අර හාමුදුරුවරු මුදල් පිණ්ඩපාතේ ගියා වගේ

    මේකටත් මොනා හරි ඕගනයිස් කරයිද දන්නේ නෑ...
    මම හිතුවේ නෑ ලංකාවේ මිනිස්සු මේච්චරම

    දිමින්දට ආදරෙයි කියලා :baffled:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    munta paramparawen aapu salliyak nae...
    okkoma kudu salli
    muwa maranna mechchra kal giya ekai waeradda
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    "හෙට උදේට මේ නිවුස් එක යනකොට මිනිස්සු කොයි තරම් දුකකට පත් වෙනවද කියලා හිතාගන්න"

    එහෙම දුකකට පත්වෙන අය එලකිරියෙත් ඉන්නවද දන්නෙ නෑ?

    මට දුකයි..:yes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    දුමියට විතරක් කිව්වෙ???
    පහුගිය අවුරුදු තුනේ

    උසාවියෙන් මරණ දන්ඩනේ දීපු වැරදි කාරයොන්ට

    ජනාධිපති සමාව දීලද?:confused:

    උසාවියෙන් නම් දන්නේ නැහැ.කොටි කීදෙනෙක් නිදහස් කරාද.උන් මිනීමරුවෝ නෙමෙයිද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර හාමුදුරුවරු මුදල් පිණ්ඩපාතේ ගියා වගේ

    මේකටත් මොනා හරි ඕගනයිස් කරයිද දන්නේ නෑ...
    මම හිතුවේ නෑ ලංකාවේ මිනිස්සු මේච්චරම

    දිමින්දට ආදරෙයි කියලා :baffled:
    ලංකාව අතඇරලා යන්න කාලෙ හරි... :dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,714
    40,311
    113
    සේරම ඇහුවා. අව්‍යාජයි. අවංකයි. ජීවිතය කියන්නෙ උගත්කමම නෙවේ. හදවතින් සුන්දර නැත්නම් මොන තනතුරක් ධනයක් තිබ්බත් වැඩක් නෑ. එදා වේල කාලා ජීවත්වෙන අහිංසක මාමා කෙනෙක්. ජීවිතය සොබාදහමට බාර කරලා ජීවත් වෙන එක තරම් නිවැරදි දෙයක් තවත් තියෙනවද? බුදු හාමුදුරුවොත් දේශනා කරේ සොබාදහමේ සිදුවීම් තමයි. මේ වගේ සුන්දර මිනිස්සු මේ ලෝකේ තාමත් ජීවත්වෙනවනෙ කියලා හිතෙනකොටත් ඇහැ අගට කඳුළු බිංදු එනවා. මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැති කරලා හිත් තලලා දුකට පත් කරන උන් ගැන උඩ ඉන්න දෙයියො තීන්දුවක් ගන්න ඕනේ හිටං.
     
    • Like
    Reactions: Darkline

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,714
    40,311
    113
    මට දුකයි..:yes:


    මිනිහෙක්ගෙ දුක හඳුනන්නේ නැති තිරිසනෙක් නෙවේ නිසා, උබට දුක නම් මටත් දුකයි :love::love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උසාවියෙන් නම් දන්නේ නැහැ.කොටි කීදෙනෙක් නිදහස් කරාද.උන් මිනීමරුවෝ නෙමෙයිද?
    උසාවියෙන් නම් දන්නේ නෑ කිව්වේ?:confused:

    ජනාධිපති සමාව iල්ලනවද බන්
    දුමින්ද සිල්වා?:rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,714
    40,311
    113


    :dull::dull:
    ගොන් හරකෙක්.... ! කවදාවත් හදන්න බැ ඔයි මේ රට


    උබට මේ වීඩියෝ එකේ කතා කරන අයියගෙ එක හොඳක් වත් පේන්නේ නැද්ද බන්. ඇයි බන් ඔච්චර කුහක?