thel mila wadi kare ayi? menna hethuwa

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ඉන්ධන මිල වැඩි කිරීමේ යටි අරමුණ ඇමති හෙළි කරයි


    images.jpg

    ඛණිජ තෙල් ඇතුළු පොසිල ඉන්ධන භාවිතය වැඩිවීමෙන් වැඩි වශයෙන් පරිසර දූෂණයක්වන නිසා පොසිල ඉන්ධන මිල ඉහළ දැමීම යහපත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පෙන්වා දෙන්නේ.

    මුදල් අමාත්‍යාංශයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රජයේ අරමුණ සූර්ය බලශක්තිය සහ සුළං මගින් බලශක්තිය නිපදවීම වර්ධනය කිරීම බවයි. එබැවින් ඉන්ධන මිල ඉහළ යාමෙන් පරිසර දූෂණය අඩුකරගත හැකි බවත්, ඉන් විකල්ප බලශක්ති කෙරෙහි යොමුවන පිරිස වැඩිවන බවත් ඔහු පෙන්වා දුන්නා.



    source: neth news



    මේ වගේ පරිසරයට ආදරේ කරන ආණ්ඩුවක් ඉතිහාසේම තිබ්බේ නැහැ:love:.වාහනත් ගාන වැඩි කරේ ඒකනේ.:cool::cool:බයියොන්ට රිදෙන්න බම්ප් කරන්න.:yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මාර පරිසර ප්‍රේමියොනෙ ඉන්නෙ මේ පාන්ඩුවෙ බලාගෙන ගිහාම......:P
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    පරිසරෙට හානිවෙනවනම් ඒකට විකල්පයක් දෙන්න ඕන මහජනතාවට."සූර්ය බලශක්තිය සහ සුළං මගින් බලශක්තිය නිපදවීම වර්ධනය කිරීම" කියන එක විකල්පයක් නෙමෙයිනේ.ඒක තාම වර්ධනය කරලා නෑ,සංකල්පයක් විතරයි.ඒවා ක්‍රියාවට නංවල තමයි වැඩිකරන ඒව කරන්න ඕන.

    පොලිතින් සීන් එකත් ඔයවගේම මෝඩ දෙයක්නෙ.ගහෙන් ගෙඩි එන්න වගේ ඒව එකපාර නතර කරන්න බෑ.ඒවට විකල්ප හදුන්වල දීලා ක්‍රියාවට නගන්න ඕන.නැත්තන් මිනිස්සු අසරණ වෙනවා.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බදුර්දීන් ට වත් නැති පරිසම ඇම්මක් ඇවිල්ල රටේම ඉන්දන මිල ඉහල දාල තමයිලු ඉතින් වැඩේ පටන් ගන්නේ.

    ඉස්සෙල්ල හුලං මෝල් හදල හිටහන් ගාන වැඩි කරන්න කලින්, කියල මූට කියන්න එකෙක් හිටියේ නැද්ද ඒ වෙලාවේ?
     
    • Like
    Reactions: The sponge.bob

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    බදුර්දීන් ට වත් නැති පරිසම ඇම්මක් ඇවිල්ල රටේම ඉන්දන මිල ඉහල දාල තමයිලු ඉතින් වැඩේ පටන් ගන්නේ.

    ඉස්සෙල්ල හුලං මෝල් හදල හිටහන් ගාන වැඩි කරන්න කලින්, කියල මූට කියන්න එකෙක් හිටියේ නැද්ද ඒ වෙලාවේ?

    TRUE :yes::yes: