dumindawa nidahas kare naththe ayi?menna hethuwa

shenat

Well-known member
  • May 13, 2007
    58,200
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    සේරම ඇහුවා. අව්‍යාජයි. අවංකයි. ජීවිතය කියන්නෙ උගත්කමම නෙවේ. හදවතින් සුන්දර නැත්නම් මොන තනතුරක් ධනයක් තිබ්බත් වැඩක් නෑ. එදා වේල කාලා ජීවත්වෙන අහිංසක මාමා කෙනෙක්. ජීවිතය සොබාදහමට බාර කරලා ජීවත් වෙන එක තරම් නිවැරදි දෙයක් තවත් තියෙනවද? බුදු හාමුදුරුවොත් දේශනා කරේ සොබාදහමේ සිදුවීම් තමයි. මේ වගේ සුන්දර මිනිස්සු මේ ලෝකේ තාමත් ජීවත්වෙනවනෙ කියලා හිතෙනකොටත් ඇහැ අගට කඳුළු බිංදු එනවා. මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැති කරලා හිත් තලලා දුකට පත් කරන උන් ගැන උඩ ඉන්න දෙයියො තීන්දුවක් ගන්න ඕනේ හිටං.

    :yes::yes::yes::yes::(:(:(:(:(:(:love::love::love::love:
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    පරම්පරාවේ.අනේ හුකේ..මු හෙන ලංසි හිගන්නො.ඉස්සර.සල්ලි කාර්යෝනම් චායාරූප සහ මිතුරු සාක්ෂි සහිතව ඔප්පු කරපන්කො හිරු ටීවි එකේ.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    40ක් 50ක් එක්ක ගිහින් මිනිහෙක් මැරැවොත් මරණ දණ්ඩනේ දෙන්න බෑ. ලොල්. :lol:

    2:41 දී පුද්ගලිකව හම්බෙලා කියන එක කටින් එළියට පනින්න ගියාද කොහෙද.

    පවු කියල තමයි කියන්න තියෙන්නෙ අපේ රටේ මිනිස්සු ගැන. ජනතාවට අනිවාර්යයෙන් සේවය කරන්න ඕන 'සේවකයො', මිනිස්සුන්ට ඒත්තු ගන්නල තියෙන්නේ ජනතාව එයාලගේ සේවකයො කියල. පොඩි දෙයක් දුන්නම ඉතින් මිනිස්සු රැවටෙනව. ඒව තේරෙන්නෑ අපේ මිනිස්සුන්ට. :sorry:

    තව අය ඉඳිද්දි දුමින්ද සිල්වට විතරක් නීතිය ක්‍රියාත්මක වුන එක වැරදියි. ඒක දේශලන පළිගැනීමක් වෙන්නත් පුලුවන්කම නැතුව නෙවෙයි.

    ඒත් වැරැද්දක් කරානන් ඒකට දඬුවමක් තියෙන්න ඕන. ඒ නිසා මටනන් ශ්‍රේෂ්ඨාධිකරනේ තීරණේ කිසිම වැරැද්දක් පේන්නේ නෑ. අනිත් අයටත් නීතිය ක්‍රියාත්මක වුනානන් තමයි හොඳ.
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    shenat

    Well-known member
  • May 13, 2007
    58,200
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    40ක් 50ක් එක්ක ගිහින් මිනිහෙක් මැරැවොත් මරණ දණ්ඩනේ දෙන්න බෑ. ලොල්. :lol:

    2:41 දී පුද්ගලිකව හම්බෙලා කියන එක කටින් එළියට පනින්න ගියාද කොහෙද.

    පවු කියල තමයි කියන්න තියෙන්නෙ අපේ රටේ මිනිස්සු ගැන. ජනතාවට අනිවාර්යයෙන් සේවය කරන්න ඕන 'සේවකයො', මිනිස්සුන්ට ඒත්තු ගන්නල තියෙන්නේ ජනතාව එයාලගේ සේවකයො කියල. පොඩි දෙයක් දුන්නම ඉතින් මිනිස්සු රැවටෙනව. ඒව තේරෙන්නෑ අපේ මිනිස්සුන්ට. :sorry:

    තව අය ඉඳිද්දි දුමින්ද සිල්වට විතරක් නීතිය ක්‍රියාත්මක වුන එක වැරදියි. ඒත් වැරැද්දක් කරානන් ඒකට දඬුවමක් තියෙන්න ඕන. ඒ නිසා මටනන් ශ්‍රේෂ්ඨාධිකරනේ තීරණේ කිසිම වැරැද්දක් පේන්නේ නෑ. අනිත් හැමෝටමත් නීතිය ක්‍රියාත්මක වුනානන් තමයි හොඳ.

    :angry::angry::angry:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සිංහලයෝ කියන්නේ මහ කුහක නිවට ජාතියක් බහුතරය. දුමින්ද ගේ family එකම කුඩු සල්ලි ලූ.........ලස්සනට ඇදලා කාලා බීලා හිටියම කියන්නේ කුඩු විකුණනවා කියල තමයි..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සිංහලයෝ කියන්නේ මහ කුහක නිවට ජාතියක් බහුතරය. දුමින්ද ගේ family එකම කුඩු සල්ලි ලූ.........ලස්සනට ඇදලා කාලා බීලා හිටියම කියන්නේ කුඩු විකුණනවා කියල තමයි..

    Ekanam aththa ban.ape pathhthe innawa salli thiyena BMW Car ekak thiyena pawulak.ape paththe minissu kiyanne eyala kudu business karanawa kiyala.pattama irisiyakarayo inne lankawe.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    .මේ ආණ්ඩුවෙන් දකින හොද දෙයක් තමයි කුඩු දුමියා හිරේ ගිය එහෙම කිව්වාට හිරුනිකාත් හොද බඩුවක් නෙමේ ආණ්ඩුව එනකොට හොද වෙලාවට දුමියා අනිත් පැත්තේ හිටියේ මහින්ද හිටියනම් කකුල ලෙව කකා තමා එළියේ ..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උසාවියෙන් නම් දන්නේ නැහැ.කොටි කීදෙනෙක් නිදහස් කරාද.උන් මිනීමරුවෝ නෙමෙයිද?

    මේකේ නම් පොඩි අවුලක් තියනවා එහෙම කිව්වා කියලා මුට නිතිය ක්‍රියාත්මක නොකර ඉන්න කියාලා කියන්නේ කොහොමද මු සාමජෙට මාරම වැඩ දැයි පුද්ගලයෙක් ද ??
    කුඩු කාරයා මෙහෙම හරි විදවන්න ඕනේ
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,737
    1,484
    113
    Dumiya beranna kyana ekata mm ekaga na. Aeth me manussaya sadaranaya kiyala kiyana daewal aththa. Aeth duminda karapu waraddata daduwam widiya yuthui waraddak kala nam aniwaryen.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අර හාමුදුරුවරු මුදල් පිණ්ඩපාතේ ගියා වගේ

    මේකටත් මොනා හරි ඕගනයිස් කරයිද දන්නේ නෑ...
    මම හිතුවේ නෑ ලංකාවේ මිනිස්සු මේච්චරම

    දිමින්දට ආදරෙයි කියලා :baffled:

    mata deshapalanaya wadak ne. issallama eka kiyanna one.. man meka kiyanne 100% dakapu deyak bn... man chande denneth ne kaatawath....

    man danna tharamata dumindage wasame mala gedayk thibbath miniha enawa ban. man dakalath thiyenawa.. seeni, ananmanan owaa aragena enawa ban... mn hodata dakala thiyeneawa mala gewal 2ka 3kama. un normal minissu... awill tikak wela idala yanawa... minissunta maara widihata udaw kala ban.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,720
    40,321

    හ්ම් ඒක නම් ඇත්ත. මොනා උනත් මිනිස්සුන්ගේ දුකේදි හිටපු කෙනෙක් තමයි.
    කොල්ලෙක් බූට් එකක් කාලා දුකෙන් ඉන්න බව දැනගත්තු ගමන් ඉක්කන්ට ඇවිල්ලා ඒ කොල්ලා එක්ක කතා කරලා වියදමට පව්ඩර් ටිකක් දීලා යනවා.
    කොල්ලෙක් මල්වර වෙලා ගෙට වෙලා ඉන්නකොට ආරංචි වෙච්ච ගමන් දුවගෙන ඇවිල්ලා පව්ඩර් එකක් දීලා යනවා.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    dan attetama duminda marila bharatha lakshman me wage ituru unaanam dumindata hirunika wage duwek nane boruwata andannawath??

    ahh tawa deyak api dakke na neda attetama ethana mokakda une kiyala?? methana tiyenne me yaka mahinda gawa hitiya nisa mahindata akamathi minissu hari kamati marana daduwama dunna ekata. dan kata arala kiyanna puluwanne yahapalane neetiya hariyata kela kiyala. neethiya hariyata kerenam ko banku horunta moko kale??
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mata deshapalanaya wadak ne. issallama eka kiyanna one.. man meka kiyanne 100% dakapu deyak bn... man chande denneth ne kaatawath....

    man danna tharamata dumindage wasame mala gedayk thibbath miniha enawa ban. man dakalath thiyenawa.. seeni, ananmanan owaa aragena enawa ban... mn hodata dakala thiyeneawa mala gewal 2ka 3kama. un normal minissu... awill tikak wela idala yanawa... minissunta maara widihata udaw kala ban.....

    dan attetama duminda marila bharatha lakshman me wage ituru unaanam dumindata hirunika wage duwek nane boruwata andannawath??

    ahh tawa deyak api dakke na neda attetama ethana mokakda une kiyala?? methana tiyenne me yaka mahinda gawa hitiya nisa mahindata akamathi minissu hari kamati marana daduwama dunna ekata. dan kata arala kiyanna puluwanne yahapalane neetiya hariyata kela kiyala. neethiya hariyata kerenam ko banku horunta moko kale??
    දීපල්ලකො උත්තර නේද..:baffled:
    උඹලා හරි...:yes:
    අපි නොදැක්ක සිද්ධියක් ගැන අපිට කොහොමවත් වැරදි කාරයා දුමින්ද කියන්න බෑ ඔව්...

    ඔය තීන්දුව දුන්න ශ්‍රේෂ්ටාධිකරණේ වැරදි ඇති..:yes::cool:
    නිව්ස් වලට කිව්වේ නෑ උසාවියේ කෙනෙක් හිටියා කියලවත් ඔය සිද්ධිය උන වෙලාවේ..:growl::growl::growl:
    මළ ගෙදර, මඟුල් ගෙදර අපිත් එක්ක හිටිය දුමින්ද දෙවියෙක්:love:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ohoma loku loku wun gahagana neethiya kriyathmaka wenawanam hondai. meka supreme court eken dunna decision ekak hinda sadarana athi.

    Thava innawa neethiya hariyata kriyathmaka wenna ona kattiya

    Ponil - Maha Banku Hora
    Hirunika - Defender case eka
    Mahendran and Family

    Giya anduwe and me anduwe amathi set eka
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේකේ නම් පොඩි අවුලක් තියනවා එහෙම කිව්වා කියලා මුට නිතිය ක්‍රියාත්මක නොකර ඉන්න කියාලා කියන්නේ කොහොමද මු සාමජෙට මාරම වැඩ දැයි පුද්ගලයෙක් ද ??
    කුඩු කාරයා මෙහෙම හරි විදවන්න ඕනේ

    umba kata wahagena hitapan, ee uuta therena tharamata thamay uu comment karala thiyenne. Uu den duken inne, ee nisa thawa mokuth kiyala uge hitha parawanna epa.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    dan attetama duminda marila bharatha lakshman me wage ituru unaanam dumindata hirunika wage duwek nane boruwata andannawath??

    ahh tawa deyak api dakke na neda attetama ethana mokakda une kiyala?? methana tiyenne me yaka mahinda gawa hitiya nisa mahindata akamathi minissu hari kamati marana daduwama dunna ekata. dan kata arala kiyanna puluwanne yahapalane neetiya hariyata kela kiyala. neethiya hariyata kerenam ko banku horunta moko kale??
    :lol:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    සේරම ඇහුවා. අව්‍යාජයි. අවංකයි. ජීවිතය කියන්නෙ උගත්කමම නෙවේ. හදවතින් සුන්දර නැත්නම් මොන තනතුරක් ධනයක් තිබ්බත් වැඩක් නෑ. එදා වේල කාලා ජීවත්වෙන අහිංසක මාමා කෙනෙක්. ජීවිතය සොබාදහමට බාර කරලා ජීවත් වෙන එක තරම් නිවැරදි දෙයක් තවත් තියෙනවද? බුදු හාමුදුරුවොත් දේශනා කරේ සොබාදහමේ සිදුවීම් තමයි. මේ වගේ සුන්දර මිනිස්සු මේ ලෝකේ තාමත් ජීවත්වෙනවනෙ කියලා හිතෙනකොටත් ඇහැ අගට කඳුළු බිංදු එනවා. මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැති කරලා හිත් තලලා දුකට පත් කරන උන් ගැන උඩ ඉන්න දෙයියො තීන්දුවක් ගන්න ඕනේ හිටං.
    :(
    40ක් 50ක් එක්ක ගිහින් මිනිහෙක් මැරැවොත් මරණ දණ්ඩනේ දෙන්න බෑ. ලොල්. :lol:

    2:41 දී පුද්ගලිකව හම්බෙලා කියන එක කටින් එළියට පනින්න ගියාද කොහෙද.

    පවු කියල තමයි කියන්න තියෙන්නෙ අපේ රටේ මිනිස්සු ගැන. ජනතාවට අනිවාර්යයෙන් සේවය කරන්න ඕන 'සේවකයො', මිනිස්සුන්ට ඒත්තු ගන්නල තියෙන්නේ ජනතාව එයාලගේ සේවකයො කියල. පොඩි දෙයක් දුන්නම ඉතින් මිනිස්සු රැවටෙනව. ඒව තේරෙන්නෑ අපේ මිනිස්සුන්ට. :sorry:

    තව අය ඉඳිද්දි දුමින්ද සිල්වට විතරක් නීතිය ක්‍රියාත්මක වුන එක වැරදියි. ඒක දේශලන පළිගැනීමක් වෙන්නත් පුලුවන්කම නැතුව නෙවෙයි.

    ඒත් වැරැද්දක් කරානන් ඒකට දඬුවමක් තියෙන්න ඕන. ඒ නිසා මටනන් ශ්‍රේෂ්ඨාධිකරනේ තීරණේ කිසිම වැරැද්දක් පේන්නේ නෑ. අනිත් අයටත් නීතිය ක්‍රියාත්මක වුනානන් තමයි හොඳ.
    :dull:
    සිංහලයෝ කියන්නේ මහ කුහක නිවට ජාතියක් බහුතරය. දුමින්ද ගේ family එකම කුඩු සල්ලි ලූ.........ලස්සනට ඇදලා කාලා බීලා හිටියම කියන්නේ කුඩු විකුණනවා කියල තමයි..

    Ekanam aththa ban.ape pathhthe innawa salli thiyena BMW Car ekak thiyena pawulak.ape paththe minissu kiyanne eyala kudu business karanawa kiyala.pattama irisiyakarayo inne lankawe.
    එක නම් ඇත්ත...:(:baffled: