You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මොලේට ගිනියම්වෙලා රත්වුනු බුලට් දෙකක් ගිහිල්ලා තියෙන කෙනෙක් ඉතාම වේගයෙන් සනීප වෙනවා කියන්නේ ආසියාවේ නෙවෙයි මේ මුලු විශ්වයේම ආශ්චර්යයක්ම තමයි..
අපිට මේවා අහන වෙනතරමටම අපි වැටුනනේ කියල හිතෙනකොට දුකත් හිතෙනව අපි ගැනම..
Hik hik Kudu walinmada danne beth kale. Hik. Katunayaka kolla male angata wadichcha kampanen, Muge oluwata wadilath moletath behela menna honda wenna yanawa.
Asiyawe aascharyaya.