dunhil switch

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    රස ගැන්වූ දුම්වැටි විකුනන්න බැහැ කියලා නඩුවක් දාලා තිබ්බනේ.
    ඒකෙන් සිගරට් කොම්පැනිය පැරදුනා කියලා ඒජන්සියේ පොර නං කිව්වේ.

    ඒ නිසා ස්විච් සිගරට් නැහැ කියලා.