ඇයි බන් ඔය ජහ ජරාව බොන්නෙ
ඒ සල්ලි වලින් ඇගට ගුන දෙයක් කාපන්කො
අඩු ගානෙ රස දෙයක් හරි කමක් නෑ
නිකාන් දුම් ඇදල, පිලිකා හදාගන්නව
The NATA Act is the main legislative framework for alcohol and tobacco control in Sri Lanka and its amendment “The Prohibited Tobacco Products Regulations, No 1 of 2016” bans “manufacture, import, sell or offer for sale” of “any flavored, coloured or sweetened cigarette that contains tobacco”.FB thibuna ekak
View attachment 219494
Machan ara cigarettes eke gigala apply karana flavor sticks thibba issara. Ganna thanak dannawada? Patta rasayi suwandayi.The NATA Act is the main legislative framework for alcohol and tobacco control in Sri Lanka and its amendment “The Prohibited Tobacco Products Regulations, No 1 of 2016” bans “manufacture, import, sell or offer for sale” of “any flavored, coloured or sweetened cigarette that contains tobacco”.
2016 ආපු පනතකින් ලංකාවේ රස කරපු, පාට කරපු සිගරට් විකිණීම තජනම්.මෙතෙක් කල් සුවිච් සිගරට් වර්ග විකිණීම එතකොට වැරදියි. මේ වගේ පාට දාපු , රස කරපු සිගරට් වලින් කොම්පැනිය අලුතින් සිගරට් බොන්න කට්ටිය ලේසියෙන් පොල්බවගනවා. විශේෂයෙන් ගැහැණු අය . ගොඩක් රටවල මේ තහනම තියෙනවා.
මමත් අද වෙනකන් බිව්වේ සුවිච් තමයි , දැන් කරන්න දෙයක් නැ , එකන් විසදුමක් ගේනකන් ගෝල්ඩ්ලීෆ් තමා .
kauda pako kiyanne?dan ape aiyyala wape walata set wei
Ewa ita wada aul
vape eka safe bn ciga walata wadadan ape aiyyala wape walata set wei
Ewa ita wada aul