Dunhill Switch බීල ඉවරයි.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    ඩන්හිල් තිබ්බේ නෑ ඊයේ කඩේ. 100 ගෝල්ඩ් ලීෆ් එක එන්නෙත් නැහැල්ලු දැන්. 150 තමා ආයේ ගහන්න වෙන්නේ. :(
     
    • Wow
    Reactions: Debrovsky

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,109
    1,613
    113
    ඩන්හිල් තිබ්බේ නෑ ඊයේ කඩේ. 100 ගෝල්ඩ් ලීෆ් එක එන්නෙත් නැහැල්ලු දැන්. 150 තමා ආයේ ගහන්න වෙන්නේ. :(
    dunhill blue eka mokada? umba kalin gahala thiyenawada? kadawal walin kiyanne dan ekalu enne
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    dunhill blue eka mokada? umba kalin gahala thiyenawada? kadawal walin kiyanne dan ekalu enne
    170 ට ඩබල් ස්විච් එකක් නම් තියෙනවා. දැන් ඒකත් නැතුව ඇති. බ්ලූ එකක් දන්නේ නෑ.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,109
    1,613
    113
    170 ට ඩබල් ස්විච් එකක් නම් තියෙනවා. දැන් ඒකත් නැතුව ඇති. බ්ලූ එකක් දන්නේ නෑ.
    double ekath naha. samahara kadawala tama thiyenawa. super market walin nam kiwe thibba ewa okkoma aran giya kiyala
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,440
    113
    New Zealand
    130929.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඩන්හිල් තිබ්බේ නෑ ඊයේ කඩේ. 100 ගෝල්ඩ් ලීෆ් එක එන්නෙත් නැහැල්ලු දැන්. 150 තමා ආයේ ගහන්න වෙන්නේ. :(
    mam nam duma danne naa... mata normal size ciga ekak set unaa 100ta... brand eka mathaka naa mam owa pavichchiyak nathi nisa.... ratin gena ekak kiwa... mehe wikunanna bari ekak...
     
    • Wow
    Reactions: Heshan Daminda

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,477
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    සෙන්ටර් ප්‍රෙස් එකක් කාලා බීඩියක් ගහමු
    එකම ෆීල් එක 😂

    ස්විච් නැති වෙලා දැන් ටිකක් දවස්. අපි නං මැන්චෙස්ටර් 170ක් දීලා සිගරට් ගම්න සල්ලි නෑ
     
    • Haha
    Reactions: hasithayad

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,849
    12,838
    113
    මෙහෙ නම් දැන් තියෙනවා ඕන තරම්, කොහොමත් ස්විච් කරන්නෙ නැතුව පාවිච්චි කලේ. මට නම් දැන් එක සෙට් කලින් එකට වඩා.

    මෙහෙ නම් දැන් තියෙනවා ඕන තරම්, කොහොමත් ස්විච් කරන්නෙ නැතුව පාවිච්චි කලේ. මට නම් දැන් එක සෙට් කලින් එකට වඩා.
    පරණ එක ඕන උන් ඉන්නව නම් ඒකල කඩේක තියෙනව තාම, අද හවසත් තිබුන, නැති වෙද්දි හංගපුව වෙන්න ඇති. කලින් පාර නැති උන වෙලේ සමහර වේසාවො 180ටත් වික්ක.
    ------ Post added on May 26, 2024 at 10:53 PM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,967
    12,312
    113
    Behind u :p
    ara keels fudcity wala nadda bn pettiye dala lock karala tyenne
    na, ohoma case ekak awama ctc eken ova ekathu karanawa

    mam nam duma danne naa... mata normal size ciga ekak set unaa 100ta... brand eka mathaka naa mam owa pavichchiyak nathi nisa.... ratin gena ekak kiwa... mehe wikunanna bari ekak...
    manchester wenna athi
    ------ Post added on May 26, 2024 at 11:22 PM

    dunhill blue eka mokada? umba kalin gahala thiyenawada? kadawal walin kiyanne dan ekalu enne
    blue kiyanne, kalin swithch eka ma without capsule
    ------ Post added on May 26, 2024 at 11:23 PM
     
    • Like
    Reactions: allrights