මටත් ඔය ෆෝන් ඇඩ් එකතු කරන මානසික ලෙඩේ තිබුණා. දැන් නැහැ එක හොඳ උනාමට ඒ දවස්වල හෙන පිස්සුවක් තිබ්බෙ බන්. අනික මම පොඩියිනේ. ඒ දවස්වලට කොම්පියුටර් වලට, ෆෝන් වලට අමු පිස්සුවක් තිබ්බෙ. මම පුස්තකාලෙට ගිහින් global gsm maharagam එකෙන් පත්තරවල පිටුවක් පිරෙන්න දාන ඇඩ් ඒව හොරාට කඩන් ඇවිත් මගේ ලඟ මිටියක් තිබ්බ. nokia n70 වගේ ෆෝන් වල කලු සුදු පොඩි රූප බල බල හීල්ලුව. ගෙදර අයට ඕග ගැන හිතන්නවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ.
නිකමට කෝල් කරල බැලුව හරිගියොත් ගොඩනේ. මුගෙන් විතරක්නෙමේ මම කොම්පියුටර් ඉල්ලල තියෙන්නේ. මම plan sri lanka කියල ngo එකකින් ගමට ආපු වෙලේ ඒ වාහන වල ගහල තිබ්බ නම්බර් ලියන් කතා කරල තියෙනව, සජිත් ප්‍රේමදාස අලුත් පෙරපාසල් ගොඩනැගිල්ල විවුර්ත කරන්න ආපු වෙලේ ඒක වීඩියෝ කරපු පොරගෙන් ඉල්ල තියෙනව.![]()





මම ඒකෙන් ගත්ත intel dual core 2.6 + 320hard + dvd r/w brand new මැෂින් එකක්. 



Ammatasiri fatta dial ekak ne... Mama hithan hitiye pora hena oluwen inna ekek kiyala. Ado supiri bullet ekakne..