මෙලෝ දෙයක් තේරුනේ නෑ.දැන් ජපානෙන් ගෙන්නන 150 CC වන මෙරට වටිනාකමින් ලක්ශ 2ක් වෙන බයික් එකකට ටැක්ස් එක කොච්චර වදිනවද?මේ ක්රමය යටතේ ගේන්න පුලුවන් YOM එක අවුරුදු 3 කට අඩු ඒවා විතරයි නේද?

kdh diga vannuth puluwnda light vehicle license eken

150CC ට අඩු ජපන් Bike වලට 150 * 1000 = LKR 150,000.00 බන් දැන් .

හප්පා.ඒ කියන්නේ ජපානෙන් ලක්සෙකට විතර බයික් එකක් ගත්තත් අන්තිමට මෙහේට එනකොට ලක්ශ 3.5ක් වත් වෙයි.

රවියයි ..මංගලයි ..යහපාලනේ සෙට් එකයි උබලට වඩා කපටියි බන් ...උන් හොදට හිතල මතල උබලට අඩුවට බයික් එකක් ගන්ඩ අමාරුවෙන විදියටයි ඔය tax සංශෝධනය හදල තියෙන්නේ..උබල ඕක එහෙට මෙහෙට කරකව කරකවා කොහොම ගණන් හැදුවත් අන්තිමට තැපැල් නයින්ටියක් තමයි ගන්න වෙන්නේ ....

දේශපාලුවොන්ටයි උන්ට කඩේ යන අවස්තාවාදී අපතයොන්ටයි හෙනම ගහන්න ඕනේ අහිංසක මිනිස්සුන්ගෙන් මෙහෙම ආතල් ගන්නවට