DUTY වෙනස්වෙන අකාරය 2017 PRE BUDJET

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙලෝ දෙයක් තේරුනේ නෑ.දැන් ජපානෙන් ගෙන්නන 150 CC වන මෙරට වටිනාකමින් ලක්ශ 2ක් වෙන බයික් එකකට ටැක්ස් එක කොච්චර වදිනවද?මේ ක්‍රමය යටතේ ගේන්න පුලුවන් YOM එක අවුරුදු 3 කට අඩු ඒවා විතරයි නේද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    150CC ට අඩු ජපන් Bike වලට 150 * 1000 = LKR 150,000.00 බන් දැන් .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    kdh diga vannuth puluwnda light vehicle license eken

    වීදුරුවේ දහලා තියෙන අදායම් බලප්‍රත්රයේ දිත්ව කාර්ය වාහන කියලා තියෙන වාහන විතරක් සැහැල්ලු වාහන යටතේ ධාවනය කරන්න පුළුවන් :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    150CC ට අඩු ජපන් Bike වලට 150 * 1000 = LKR 150,000.00 බන් දැන් .

    හප්පා.ඒ කියන්නේ ජපානෙන් ලක්සෙකට විතර බයික් එකක් ගත්තත් අන්තිමට මෙහේට එනකොට ලක්ශ 3.5ක් වත් වෙයි.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    රවියයි ..මංගලයි ..යහපාලනේ සෙට් එකයි උබලට වඩා කපටියි බන් ...උන් හොදට හිතල මතල උබලට අඩුවට බයික් එකක් ගන්ඩ අමාරුවෙන විදියටයි ඔය tax සංශෝධනය හදල තියෙන්නේ..උබල ඕක එහෙට මෙහෙට කරකව කරකවා කොහොම ගණන් හැදුවත් අන්තිමට තැපැල් නයින්ටියක් තමයි ගන්න වෙන්නේ ....:lol::lol::lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රවියයි ..මංගලයි ..යහපාලනේ සෙට් එකයි උබලට වඩා කපටියි බන් ...උන් හොදට හිතල මතල උබලට අඩුවට බයික් එකක් ගන්ඩ අමාරුවෙන විදියටයි ඔය tax සංශෝධනය හදල තියෙන්නේ..උබල ඕක එහෙට මෙහෙට කරකව කරකවා කොහොම ගණන් හැදුවත් අන්තිමට තැපැල් නයින්ටියක් තමයි ගන්න වෙන්නේ ....:lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::yes::yes::yes::yes::yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රවියයි ..මංගලයි ..යහපාලනේ සෙට් එකයි උබලට වඩා කපටියි බන් ...උන් හොදට හිතල මතල උබලට අඩුවට බයික් එකක් ගන්ඩ අමාරුවෙන විදියටයි ඔය tax සංශෝධනය හදල තියෙන්නේ..උබල ඕක එහෙට මෙහෙට කරකව කරකවා කොහොම ගණන් හැදුවත් අන්තිමට තැපැල් නයින්ටියක් තමයි ගන්න වෙන්නේ ....:lol::lol::lol::lol:

    :lol::lol::lol:

    අඩෝ හිනා ගියාට පව් බන්. :( දේශපාලුවොන්ටයි උන්ට කඩේ යන අවස්තාවාදී අපතයොන්ටයි හෙනම ගහන්න ඕනේ අහිංසක මිනිස්සුන්ගෙන් මෙහෙම ආතල් ගන්නවට