Duty free අරක්කු

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    විදේශීය මත්පැන් තහනම් කරපු හින්ද කටුනායක air port arrival ටර්මිනල් එකේ duty free ශොප් වල ලිකර් නැද්ද ?
     
    • Like
    Reactions: EnIgma001

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Black Label ekak tyenawa onada?
    ගන්ඩ නෙවේ බන් අයිය එනව උට එහෙන් අරන් එන්ඩද මෙහෙන් ගන්ඩ පුලුවන් ද කියන එකයි දැනගන්ඩ ඕනෙ.

    Adow ehemada
    දන් නෑ බන් මාත් ඒක තමා හොයන්නෙ
    ------ Post added on Mar 27, 2022 at 8:55 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,647
    4,300
    113
    ගන්ඩ නෙවේ බන් අයිය එනව උට එහෙන් අරන් එන්ඩද මෙහෙන් ගන්ඩ පුලුවන් ද කියන එකයි දැනගන්ඩ ඕනෙ.


    දන් නෑ බන් මාත් ඒක තමා හොයන්නෙ
    ------ Post added on Mar 27, 2022 at 8:55 PM

    Aran enna kiyapan bn mehen ganne labba da..