Duvet Blanket කියන එව්වා වල වෙනස මොකක්ද ? සීතලට පොරවන රෙද්දට අපි මොකක්ද කියන්නේ ?
සනෝජ්_තරංග Well-known member Dec 29, 2012 1,918 883 113 Colombo Mar 16, 2022 #1 Duvet Blanket කියන එව්වා වල වෙනස මොකක්ද ? සීතලට පොරවන රෙද්දට අපි මොකක්ද කියන්නේ ?
Alucard_SxE Well-known member Apr 18, 2015 6,523 2,465 113 Mar 16, 2022 #2 duvet > high class blanket duvet cover ekak ehema danna one dekama sithalata use karanna puluwan, comfortability & preference eka thama, lankawe duvet hari adui minissu danneth ne
duvet > high class blanket duvet cover ekak ehema danna one dekama sithalata use karanna puluwan, comfortability & preference eka thama, lankawe duvet hari adui minissu danneth ne
සනෝජ්_තරංග Well-known member Dec 29, 2012 1,918 883 113 Colombo Mar 16, 2022 #3 Duvet ගන්නත් නැහැනේ කඩවල....මන් Celcius එකේ බැලුවා....මට පොරවන්න රෙද්දක් ගන්න ඕන....Duvet එකයි...Duvet Cover එකයි දෙකම ගන්න ඕනද ? ඔය දෙකෙන් වෙන වෙනම මොකක්ද වෙන්නේ ?
Duvet ගන්නත් නැහැනේ කඩවල....මන් Celcius එකේ බැලුවා....මට පොරවන්න රෙද්දක් ගන්න ඕන....Duvet එකයි...Duvet Cover එකයි දෙකම ගන්න ඕනද ? ඔය දෙකෙන් වෙන වෙනම මොකක්ද වෙන්නේ ?
AnuradhaRa Well-known member Dec 25, 2010 61,418 1 42,501 113 Mar 16, 2022 #4 සනෝජ්_තරංග said: Duvet ගන්නත් නැහැනේ කඩවල....මන් Celcius එකේ බැලුවා....මට පොරවන්න රෙද්දක් ගන්න ඕන....Duvet එකයි...Duvet Cover එකයි දෙකම ගන්න ඕනද ? ඔය දෙකෙන් වෙන වෙනම මොකක්ද වෙන්නේ ? Click to expand... Fahrenheit එකේ බැලුවෙ නැද්ද?
සනෝජ්_තරංග said: Duvet ගන්නත් නැහැනේ කඩවල....මන් Celcius එකේ බැලුවා....මට පොරවන්න රෙද්දක් ගන්න ඕන....Duvet එකයි...Duvet Cover එකයි දෙකම ගන්න ඕනද ? ඔය දෙකෙන් වෙන වෙනම මොකක්ද වෙන්නේ ? Click to expand... Fahrenheit එකේ බැලුවෙ නැද්ද?
spunkyisii Well-known member Apr 3, 2016 10,654 19,510 113 Mar 16, 2022 #5 Lankawe minissunta mona dan duet ekak widiyata wada karana ape wiruwa kiyanna wela tiyenne owa perawan idala hariyan naha
Lankawe minissunta mona dan duet ekak widiyata wada karana ape wiruwa kiyanna wela tiyenne owa perawan idala hariyan naha
Heshan Daminda Well-known member Mar 13, 2009 45,497 1 99,637 113 33 Kalutara Mar 16, 2022 #6 උඹ නුවරඑලියෙද ඉන්නෙ?
T this_is_doge Well-known member Oct 10, 2020 537 617 93 Mar 16, 2022 #7 සනෝජ්_තරංග said: Duvet ගන්නත් නැහැනේ කඩවල....මන් Celcius එකේ බැලුවා....මට පොරවන්න රෙද්දක් ගන්න ඕන....Duvet එකයි...Duvet Cover එකයි දෙකම ගන්න ඕනද ? ඔය දෙකෙන් වෙන වෙනම මොකක්ද වෙන්නේ ? Click to expand... https://casper.com/blog/what-is-a-duvet/ Arpico eke thiyenawa Daraz eketh thiyenawa. Room eka AC nam ganna naththam rasne wadiyi owala.
සනෝජ්_තරංග said: Duvet ගන්නත් නැහැනේ කඩවල....මන් Celcius එකේ බැලුවා....මට පොරවන්න රෙද්දක් ගන්න ඕන....Duvet එකයි...Duvet Cover එකයි දෙකම ගන්න ඕනද ? ඔය දෙකෙන් වෙන වෙනම මොකක්ද වෙන්නේ ? Click to expand... https://casper.com/blog/what-is-a-duvet/ Arpico eke thiyenawa Daraz eketh thiyenawa. Room eka AC nam ganna naththam rasne wadiyi owala.