duwe pute umbalata සුබ_අනාගතයක්
එළැඹෙන දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම සඳහා ප‍්‍රධන පෙලේ දේශපාලඥයන්ගේ දු දරුවන් සහ සමීප ඥාතීන් 20ක් තරඟ වැදීමට සූදානමින් සිටින්නේ යයි වාර්තා වෙයි.
පාලක සන්ධානයේ ප‍්‍රබලයන් වන පියසේන ගමගේ, ගාමිණී ලොකුගේ, ලක්‍ෂමන් යාපා අබේවර්ධන, කුමාර වෙල්ගම, ජීවන් තුමාරතුංග, රෝහිත අබේගුණවර්ධන යන ඇමතිවරුන්ගේ දු දරුවෝ සහ ඥාතීහු ඒ අතර වෙති.
මීට අමතරව මැතිවරණය සඳහා ජනප‍්‍රිය පුද්ගලයන් ගණනාවක්ම තරඟ කිරීම සඳහා අයදුම් කර ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින්නට අයදුම් කර ඇති ප‍්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකුද වේ.
මැතිවරණ අපේක්‍ෂකත්වය ඉල්ලා සන්ධානයට අයදුම්පත් 600ක් පමණද එජාපයට අයදුම්පත් 450ක් පමණද ලැබී ඇති අතර ඒ සඳහා වන සම්මුඛ පරීක්‍ෂණ දැනටමත් පැවැත්වේ.
පක්‍ෂ දෙකෙන්ම ජනප‍්‍රිය පුද්ගලයන් රැසක් තරඟ වැදීමට ඉල්ලූම් කර ඇති නිසා බස්නාහිර පළාත් සභාවේ මන්ත‍්‍රී ධුර දරූ කිහිප දෙනෙකුටද අපේක්‍ෂකත්වය අහිමි වනු ඇතැයි දැනගන්නට ඇත.
lankacnews