DV lottery 2022 | ග්‍රීන් කාර්ඩ් 2022 Results

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu

    ග්‍රීන් කාර්ඩ් 2022 දාපු ය ඉන්නවා නම් දැන් බලන්න රෙඩි වෙන්න පුලුවන් රිසල්ට් එක බලන්න :)

    https://dvprogram.state.gov/

     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මහ බොරුවක්නේ බන් ඕක..:dull:

    ඕකෙ විදිහට ඇමරිකාවෙ දැනට කවුරුත්ම නෑදෑයෙක් පදිංචි නැති එකෙක්ට ඔය lottery එක ඇදුනත් උට ඇමරිකා යන්න බැහැනේ..:(
    ඕක බන් ඇදෙන උන්ට මාස 6ක් විතර survive වෙන්න පුලුවන් කියලා financial පෙන්නලා යන්න තිබ්බනම් ඉවරයිනේ බන් relation කෙනෙක්ගේ sponsorship බලන්නේ නැතුව:dull:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -

    ග්‍රීන් කාර්ඩ් 2022 දාපු ය ඉන්නවා නම් දැන් බලන්න රෙඩි වෙන්න පුලුවන් රිසල්ට් එක බලන්න :)

    https://dvprogram.state.gov/

    කොරෝනා වලින් මැරිච්ච අයගේ අඩුව පුවන්න උබලවා ගනිවී..එනිවේ රෙස්ට් ඉන් පීස් :lol:
     
    • Haha
    Reactions: animation

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මහ බොරුවක්නේ බන් ඕක..:dull:

    ඕකෙ විදිහට ඇමරිකාවෙ දැනට කවුරුත්ම නෑදෑයෙක් පදිංචි නැති එකෙක්ට ඔය lottery එක ඇදුනත් උට ඇමරිකා යන්න බැහැනේ..:( ඕක බන් ඇදෙන උන්ට මාස 6ක් විතර survive වෙන්න පුලුවන් කියලා financial පෙන්නලා යන්න තිබ්බනම් ඉවරයිනේ බන් relation කෙනෙක්ගේ sponsorship බලන්නේ නැතුව:dull:
    Eehema relation kenekge sponsor one na :eek:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Ekane bn wede. Hodta danna ekek innath epei.dinnath ohoma ekek hoyagnna thamayi beri.mma ahala thiyenwa salli aran owa krna un innwalu.eth ewa nm sure krnna be bn kohomathma
    gewana seen tynwa kiyala ahala tynwa, mata nm relative kenek hitiya nisa awlk une na.