DV Lottery

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    marry කරල නෑ තාම. ලගදිම marry කරනව. දැනට married දාල submit කරන එක අවුලක් නැද්ද?
    select උනොත් interview ගියාම submit කරපු දවසට පස්සෙ marry කරල තියෙන්නෙ කියල case එකක් එයිද?

    a78c3327-3f6d-4aae-9fc4-24919fb1ff0c.jpg
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    marry කරල නෑ තාම. ලගදිම marry කරනව. දැනට married දාල submit කරන එක අවුලක් නැද්ද?
    select උනොත් interview ගියාම submit කරපු දවසට පස්සෙ marry කරල තියෙන්නෙ කියල case එකක් එයිද?

    View attachment 186147
    Submit karana dawase status eka danna one
     
    JSnider

    Member
    Feb 22, 2013
    4
    6
    3
    Matara
    ඕක ඇදෙයිද බං. මාත් දැම්මා පොඩි කාලේ ඉඳන් ටිකට් එකක්වත් ඇදිලා නෑ මටනම්. බලමු 🥴
     
    • Haha
    Reactions: AZee RoXx