DvD Burn කරන අය එන්න

[M]Boost

Member
Feb 14, 2012
94
4
0
Kandy
1. නෝමල් 4.07GB ෆයිල් එකක් බර්න් කරන්න කොච්චර වෙලා යනවාද?
2. උඹලා දන්න විදිහට හොඳම DvD බ්‍රෑන්ඩ් එක මොකද්ද?
3. උඹලා use කරන software එක මොකද්ද?
 

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    1.mage kabal machine ekenam 10 minutes withara yanawa.aluth ewage kohomada danne na
    mama use karanne p4 2.4 machine ekak DVD writer eka 18x Sony (IDE) ekak
    2.Imation. Sony hondatama hondai
    Banana ekanam aduwata ganna puluwan ekath kisi aulak na
    3.Nero 7.5
     

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    මගේ DvD 1ක් Burn කරන්න පැයක් යනවා බන්! මම ඒත් බැලුවා මොකද කියලා. මට සයිට් එහෙකින් නොමිලේ DvD 2000ක් ලැබුනා. දැන් බලද්දි Burn ස්පීඩ් එක x1... නිකම් එවලා තියෙන්නෙ විසික් කරන්න බැරුවටද කොහෙද :lol:
     
    Last edited:

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    machan..apidta DVD writer eken dvd cd ekkata norml widiyata video type ekka burn karaana berida?
    mama try kara..wada karanne nane..mage asus ekka thiyenn