https://www.dvdvideosoft.com/products/dvd/Free-Video-to-DVD-Converter.htm
මචංලා මම ඩිවිඩි බර්න් කරන්න පාවිච්චි කරන්නේ උඩ දාල තියෙන සොප්ට්වෙයාර් එක. මේක පාවිච්චි කරල සබ්ටයිටල් එක්ක මුවී එකක් බර්න් කරන විදිය කවුරු හරි දන්න පිංවතෙක් ඉන්නව නම් කියල දෙන්න.... නැත්නම් වෙන හොද සොප්ට්වෙයාර් කෑල්ලක් හොයල දෙන්න....
10 ++++ ගානේ සලකනු ලැබේ



Last edited: