DVD Burn

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    අව්ලක් නෑ කරගෙන යමන් පුතා. හොද ලාබ ගන්න පුලුවන් බිස්නස් එකක්. චාටර් නොවී හොර බඩු නොදී කොළඹ කාක්කන්ට අහුනොවී වැඩේ කරගෙන යන්න. උබට ඕනෙ නම් මගේ ගාවත් පහුගිය අවුරුද්දක ඉදන් වගේ මේ වෙනකම් ආපු හොද ෆිල්ම් කලෙක්ෂන් එකක් තියෙනවා. ඕනෙ නම් දෙන්නම්
    ජය වේවා!


    හොර බඩුනම් විකුනන්නෙ නැ මචන්. කන්න නැතුව මැරෙන්න ගියත්, තැන්ක්ස් මචන්
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    mekata machan tikak lokuwata karoth thama profit tiyenne.nathnam ne.mokada badu gannakota godak gannawanam thama adu wenne.wisthara one nam mata pm karapan.