මචන්ලා MP4, MKV, FLV වගේ file types play කරන්න පුලුවන් ජාතියේ DVD players ගත්තු අය ඉන්නවනම් ඒ models ගැන විස්තර ටිකක් දාන්න පුලුවන්ද? මගේ player එකෙ AVI විතරයි වෙන්නේ.:no::no: