DVDRip සබ්ටයිටල් එක බ්ලූරේවලට ඇජස්ට් කරගන්ඩ විදියක් නැද්ද? කටින් කියන දේට හරියට සින්ක් වෙන්නෙ නෑනෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,450 1 42,521 113 Jan 31, 2019 #1 DVDRip සබ්ටයිටල් එක බ්ලූරේවලට ඇජස්ට් කරගන්ඩ විදියක් නැද්ද? කටින් කියන දේට හරියට සින්ක් වෙන්නෙ නෑනෙ
sanjeewa2010 Well-known member Oct 27, 2010 1,475 592 113 Kurunegala Jan 31, 2019 #2 Sub title nam puluwan..kmplayer hari pot player1n hari...audio1kanm behe....
SBWoof Well-known member Dec 8, 2017 4,967 782 113 Nassau Jan 31, 2019 #3 DVD එකේ සබ් එකක් BR එකේ සබ් එකයි දෙකම ඩවුන් කරන් DVD එකේ තියෙන සබ් BR එකේ ටයිම්ලයින් එකට කොපි/පෙස්ට් කරපන්...
DVD එකේ සබ් එකක් BR එකේ සබ් එකයි දෙකම ඩවුන් කරන් DVD එකේ තියෙන සබ් BR එකේ ටයිම්ලයින් එකට කොපි/පෙස්ට් කරපන්...
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Jan 31, 2019 #4 timing aulak nm vlc eke tools -> track synchronization gihilla subtitle track eka adjust karanna
AnuradhaRa Well-known member Dec 25, 2010 61,450 1 42,521 113 Jan 31, 2019 #5 SBWoof said: DVD එකේ සබ් එකක් BR එකේ සබ් එකයි දෙකම ඩවුන් කරන් DVD එකේ තියෙන සබ් BR එකේ ටයිම්ලයින් එකට කොපි/පෙස්ට් කරපන්... Click to expand... කීයක් කියල කොපි කරන්ඩද බං
SBWoof said: DVD එකේ සබ් එකක් BR එකේ සබ් එකයි දෙකම ඩවුන් කරන් DVD එකේ තියෙන සබ් BR එකේ ටයිම්ලයින් එකට කොපි/පෙස්ට් කරපන්... Click to expand... කීයක් කියල කොපි කරන්ඩද බං
AnuradhaRa Well-known member Dec 25, 2010 61,450 1 42,521 113 Jan 31, 2019 #6 ThisaraMalintha said: timing aulak nm vlc eke tools -> track synchronization gihilla subtitle track eka adjust karanna Click to expand... ඔය සීන් එක දන්නව මචං මෙතන frame rate එකත් අවුල් වගේ.. මුලදි වෙනස ටිකයි අන්තිම හරියෙ වෙනස වැඩියි
ThisaraMalintha said: timing aulak nm vlc eke tools -> track synchronization gihilla subtitle track eka adjust karanna Click to expand... ඔය සීන් එක දන්නව මචං මෙතන frame rate එකත් අවුල් වගේ.. මුලදි වෙනස ටිකයි අන්තිම හරියෙ වෙනස වැඩියි
SBWoof Well-known member Dec 8, 2017 4,967 782 113 Nassau Jan 31, 2019 #7 AnuradhaRa said: කීයක් කියල කොපි කරන්ඩද බං Click to expand... ඔහොම බැරිනම් adjust කර කර ඉදපන්