microsoft to do එකෙ due date කියල තියෙන්නෙ මොකක්ද?

AnuradhaRa

Well-known member
  • Due Date එක දැම්මෙ නැත්තං Reminder එක රිපීට් කරන්නත් බෑ

    අන්තිමට බලනකොට Due Date එක වැඩකුත් නෑ

    උපරිම එක දවසකට විතරයි රිපීට් කරන්න පුලුවන්

    පැයකට විනාඩි 20 කට වගේ බෑ

    මම Remind me එක දාගෙන හිටිය. ඒක සින්ක් වෙන්නෙ නෑනෙ
    අලුතෙන් වින්ඩෝස් දැම්මට පස්සෙ මොකුත් නෑ

    https://apps.microsoft.com/detail/9wzdncrfj9nw?hl=en-in&gl=IN