DVD sub to Bluray sub

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    DVD එකේ සබ් එකක් BR එකේ සබ් එකයි දෙකම ඩවුන් කරන් DVD එකේ තියෙන සබ්
    BR එකේ ටයිම්ලයින් එකට කොපි/පෙස්ට් කරපන්...
     

    AnuradhaRa

    Well-known member
  • DVD එකේ සබ් එකක් BR එකේ සබ් එකයි දෙකම ඩවුන් කරන් DVD එකේ තියෙන සබ්
    BR එකේ ටයිම්ලයින් එකට කොපි/පෙස්ට් කරපන්...

    කීයක් කියල කොපි කරන්ඩද බං :P
     
    • Like
    Reactions: Sonik Sonik

    AnuradhaRa

    Well-known member
  • timing aulak nm vlc eke tools -> track synchronization gihilla subtitle track eka adjust karanna

    ඔය සීන් එක දන්නව මචං
    මෙතන frame rate එකත් අවුල් වගේ..
    මුලදි වෙනස ටිකයි අන්තිම හරියෙ වෙනස වැඩියි
     
    • Like
    Reactions: Sonik Sonik