slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    වාහනේක player එකේ දාන්න පුළුවන් වෙන්න සිංහල ලයිව් ෂෝ mp4 සින්දු වීඩියෝ write කරද්දී කරන්න ඕන කොහොමද ? ලේසි ක්‍රමයක් තියේද resoulution බිට් rate එහෙම හරියට දන්නා කෙනෙක් කියනවද ලොකු උදව්වක්
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be
    සාමාන්‍යයෙන් කඩෙන් ඩිවිඩි එක අරන් දැම්මම වැඩ කරනවා.. mp4 වෙන්න ඕන නෑ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,374
    55,378
    113
    Colombo
    Player eka Data DVD,mp4 support da ? natnam DVD Video ekak vidiyata burn karaganna.

    CyberLink PowerDirector wage software ekak use karanna.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,771
    12,700
    113
    127.0.0.1:8080/Kandy
    Parana player ekak da?ehenam ithin dvd format eken thama.

    Dvdflick kiyana soft eken dvd encode karala.. imgburn walin 4x dala write karanna..

    Dvd disc walath -R + R kiyala tiyenawa players wala support karanne +r eka japan set wala