වාහනේක player එකේ දාන්න පුළුවන් වෙන්න සිංහල ලයිව් ෂෝ mp4 සින්දු වීඩියෝ write කරද්දී කරන්න ඕන කොහොමද ? ලේසි ක්‍රමයක් තියේද resoulution බිට් rate එහෙම හරියට දන්නා කෙනෙක් කියනවද ලොකු උදව්වක්
සාමාන්‍යයෙන් කඩෙන් ඩිවිඩි එක අරන් දැම්මම වැඩ කරනවා.. mp4 වෙන්න ඕන නෑ
Player eka Data DVD,mp4 support da ? natnam DVD Video ekak vidiyata burn karaganna.
CyberLink PowerDirector wage software ekak use karanna.
CD kadawala tyna ewa weda mchn nikanma
un visuals write karala tiyenne DVD Video kiyana system ekata.umbath e widiyata write kaloth wada karayi
kohomada machan ehema karanne mokakda software eka nero plwanda
Parana player ekak da?ehenam ithin dvd format eken thama.
Dvdflick kiyana soft eken dvd encode karala.. imgburn walin 4x dala write karanna..
Dvd disc walath -R + R kiyala tiyenawa players wala support karanne +r eka japan set wala
CyberLink PowerDirector
Nero Vision
Any Video Converter
mewagen ekak use karanna