DVD writer help

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    mage DVD writer eke cd read karanwa eth write karannda be burn karaddi mhema error msg ekak enwa

    bbb-1.jpg


    mokkada case eka emty cd ekak dammat emty vidihata pennane ne drive full kiyla tami pennane

    :sorry:
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    nero express වල සෙට්න්ග්ස් වල තියනවා Track-at-once කියලා චෙක් බොක්ස් එකක් ඒක ක්ලික් කරාම හරියන්න ඕනා. ට්‍රයි කරලා බලන්න.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,920
    838
    113
    ∞
    මගේ ඩීවීඩී රයිටර යයි, සීඩී රයිටරයකුයි තියෙනවා. ඩීවීඩි රයිටරේ සීඩී ඩීවීඩී දෙකම රයිට් කරන්නත් රීඩ් කරන්නත් පුලුවන්. ඒත් ලගකදී ඉදලා සීඩී දැම්මට පෙන්නන්නැ.. ඒත් සීඩී රයිටරෙ වැඩ.:no::shocked: :baffled::oo: