DVD Writer Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මම අද Sata LG DVD Writer එකක් ගේනවා (use කරපු එකක් හොදේ ) දැන් මේක pc එකට සෙට් කාරාට පස්සේ Pc එකේ OS එක load වෙන්නේ නැහැ. Samsung කියලා වැටිලා තියෙනවා

    Power කේබල් එක විතරක් ගැහුවොත් වැඩ කරනවා. Sata වයර් එක ගහලා On කරන්න ගියොත් අරහෙම්යි කෙස් එක මේක හදන්නේ කොහොමද ?

    මේක මාරු කරන්න වෙයිද ?

    Rep +1 ගානේ දෙන්නම් හෙල්ප් එකක් දියල්ලා
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    hard eke sata cable eka rom ekata deela dom ekata gahapu eka hard ekata gahala balanna
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    mehema karapan. hard eke sata cable eka gahala thiyena thanata writer eke cable eka gahapan.writer cable eka gahapu thanata hard eka gahapan. nattan bios walin hadapan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    mehema karapan. hard eke sata cable eka gahala thiyena thanata writer eke cable eka gahapan.writer cable eka gahapu thanata hard eka gahapan. nattan bios walin hadapan

    කේබල් මාරු කරලා බැලුවා හරි ගියේ නැහැ මේකේ , හාඩ් එක Sata තමයි කලින් IDE කොම්බෝ එකක් තිබුනේ DVD එකනම්. අද තමයි Sata එකක් ගෙනාවේ , Bios එකේ කොතනින් ද වෙනස් කරන්න ඕනේ. මම එකත් බැලුවා වැඩක් උනේ නැහැ
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    කේබල් මාරු කරලා බැලුවා හරි ගියේ නැහැ මේකේ , හාඩ් එක Sata තමයි කලින් IDE කොම්බෝ එකක් තිබුනේ DVD එකනම්. අද තමයි Sata එකක් ගෙනාවේ , Bios එකේ කොතනින් ද වෙනස් කරන්න ඕනේ. මම එකත් බැලුවා වැඩක් උනේ නැහැ

    witter eka witarak gahala balahan biso wala pennanawa da kiyala
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    witter eka witarak gahala balahan biso wala pennanawa da kiyala

    ටික වෙලාවක් ගිහින් pc එක ඔන් උනා. ඒ කියන්නේ DVD එක ගැහුවට පස්සේ boot වෙන්න පරක්කු වෙනවා. ඒක තමයි සිඉන් එක. මට දැන් තියෙන අවුල මේක DVD එකේ අවුලක් ද PC එකේ අවුලක් ද කියන එක
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Sata cable eka dvd ekata apu ekada??? Aluth Sata cable ekak danna wede hari... power supply ekath poddak balanna watt gana athida kiyala
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Sata cable eka dvd ekata apu ekada??? Aluth Sata cable ekak danna wede hari... power supply ekath poddak balanna watt gana athida kiyala

    PS eka W350 ekk, Cabale eknm 5year parana ekk damma. make hard ek ekath set karala baluwa hari giye ne thanks
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    350W kiyanne tikak adui ne. Ekada danne na scene eka :confused:

    Poddak PC eka atula clean karla, dust ehema ain karla aluth SATA cable 2k daala balanna.

    HDD eka gahala tyana SATA port eka wenas unamath PC eka boot wenne na samahara welawata.

    Eg - mage HDD eka SATA port no.0 ekata kaln gahala tibbenam , mama eka dan SATA port no.2 ekata gehuwoth PC eka boot wenne na.

    Writer eka fix karanna kalin ube PC eke monawa hari wena case tibbada ?

    PC eka kochcra paranai da ? Uba wena monawa hari upgrades kalada ? (eg - VGA or RAM wage ?)
     
    port වෙනස් කරලා බැලුවා හරි යන්නේ නැහැ. අවු 10 විතර පරණයි හැබැයි ටිකක් වෙලා තිබිලා ඕන් වෙනවා ඊට පස්සේ මන් DVD එකකුත් Write කළා. අද මේක මාරු කරගන්න බලනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    writer ake aupk bn oka natuwa wena akak ghla blpn

    ela machan. gtha thanin 1 Month Warranty ekakuth dunna. ada uta call ekk dala ahuva maka wada karanna naha aran avoth maru karanwada kiyalla, mu ow maru karanm kiyalla aran enna kiva. epara davsama kalakanni karagena giya. mu giyta pasa dvd player eka kade piti pasata dunna, chack karanna kiyalla. eta pasa piti pasa enna eka kiyanwa dvd writer eka hodata wada karanwa kiyalla. ethkota mudalali kiyanwa mage pc ek motherboard eklu tiynna. aula kiyalla dan pc eka aran enna kivva. uu kohoma hari karala shape venna balanna, wadak ne katha karala
     
    Last edited: