DVD_සිංහල_ෆිල්ම්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන්ලා මම මේ ලඟදි දැක්ක ජීවිතේට දැකපු නැති සිංහල ෆිල්ම් වගයක් වීඩියෝ සෙන්ටර් එකකදී. කවදාවත් හෝල් වල නම් යන්නේ නැහැ ඒවා.කඩේ එකා කිව්වා ඒවා විකිනේනවලු. කුරුණෑගල, මහරගම වගේ පැත්තේ කට්ටිය කරන ෆිල්ම්. හද්ද චෝර කතා තියෙන්නේ හැබැයි. ඇත්තටම ඔය වගේ සීන් කරන ඒක ලාබද බන්? ඒවා මිනිස්සු අරන් යනවා කිව්වම මට අදහගන්න බැරි උනා. ෆිල්ම් දෙකක විතර ප්‍රසිද්ධ නළුවොත් හිටියා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අහ ඔව් බන්. ඕවට හෝම් මුවිස්ද මොකද්ද පයන්නක් කියන්නේ. අඩු බජට් එකකින් ගහන්නේ. ලාබයක් ඇති සමහර විට ගොඩක් දැන් ඕව එන්නේ. :eek:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මෙන්න මේ Channel එකේ තියෙන්නේ උබ කියන ෆිල්ම් තමයි... ජෝක් ෆිල්ම්. සමහර ඒවාට නම් හිනා යනවා. ගොඩක් එව්වා නම් මෝඩ ජෝක් තියෙන්නේ.. ආටක නාටක එකේ සුරං කාරයත් ඉන්නවා සමහර ඒවායේ..

    https://www.youtube.com/channel/UCin3Exu1zSD4K0otnBu-ucg

    https://www.youtube.com/channel/UC_bQ6gJ1gXpei8GeWbVzvfw

    NzYZSGI.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න මේ Channel එකේ තියෙන්නේ උබ කියන ෆිල්ම් තමයි... ජෝක් ෆිල්ම්. සමහර ඒවාට නම් හිනා යනවා. ගොඩක් එව්වා නම් මෝඩ ජෝක් තියෙන්නේ.. ආටක නාටක එකේ සුරං කාරයත් ඉන්නවා සමහර ඒවායේ..

    https://www.youtube.com/channel/UCin3Exu1zSD4K0otnBu-ucg

    https://www.youtube.com/channel/UC_bQ6gJ1gXpei8GeWbVzvfw

    NzYZSGI.png
    සෑහෙන සෙට් එකක් තියෙනවනේ බන්, හොඳට බිස්නස් ඇති නැත්තන් මෙච්චර ඕව ගැන එකක් නෑ නෙ
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔව් අනෙ අපිත් ගෙනාව ඒ වගේ ෆිල්ම්
    හරි නැහැ :(
    මන් හිතන්නෙ ඒ ෆිල්ම් DVD වලට හදල විතරක් විකුනන ඒවා
    ඒවා ගන්න එපා ඊයා :(
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම දාන්න විදිහට මෙහෙමයි මචන්,
    ලොකු සල්ලි කාරයෝඕ ලක්ෂ 4ක් 5ක් වියදම් කරලා ගොන් ෆිල්ම් ගහනවා,
    ඊට පස්සේ ලක්ෂ 25ක විතර බජට් එකක් පෙන්වනවා.
    අදායම් බඩු එහෙම අඩු වෙනවාලු එතකොට.
    කල්ල මරේ.
    රගපාන උන්ට 50000ක් දීලා 500000 ක් ගත්තා වගේ බිල දානවා....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් අනෙ අපිත් ගෙනාව ඒ වගේ ෆිල්ම්
    හරි නැහැ :(
    මන් හිතන්නෙ ඒ ෆිල්ම් DVD වලට හදල විතරක් විකුනන ඒවා
    ඒවා ගන්න එපා ඊයා :(
    ඇයි අනේ ඊය කියන්නෙ ඔයා බැලුවද :(
    මොනාද තිබ්බේ :eek: