මචන්ලා මම මේ ලඟදි දැක්ක ජීවිතේට දැකපු නැති සිංහල ෆිල්ම් වගයක් වීඩියෝ සෙන්ටර් එකකදී. කවදාවත් හෝල් වල නම් යන්නේ නැහැ ඒවා.කඩේ එකා කිව්වා ඒවා විකිනේනවලු. කුරුණෑගල, මහරගම වගේ පැත්තේ කට්ටිය කරන ෆිල්ම්. හද්ද චෝර කතා තියෙන්නේ හැබැයි. ඇත්තටම ඔය වගේ සීන් කරන ඒක ලාබද බන්? ඒවා මිනිස්සු අරන් යනවා කිව්වම මට අදහගන්න බැරි උනා. ෆිල්ම් දෙකක විතර ප්රසිද්ධ නළුවොත් හිටියා



