DX Wagon එකක් හදන එක..

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,028
    4,581
    113
    හදන්න මචං... අද කාලෙනං ඕක ගොඩ දැම්ම කියල කිසි පාඩුවක් නෑ.

    හැබැයි මුලින්ම ඉන්ටීරියර් හදල ඇලෝවීල් ටයර් දාන්න කලින්, රනින් කන්ඩිශන් අඩුපාඩුවක් නැති වෙන්න හදාගන්න.

    ස්ටාට් කරන්න කලින් එන්ජින් ඔයිල් කූර ඇදල ඔයිල් ලෙවල් එකට තියෙනවද කියල බලන්න,
    රේඩියේටරේ වතුර, එයා ක්ලීනර් යහතින් තියෙනවද බලන්න. මීයො එහෙම හිටියොත්....

    ඔයිල් ස්ලජ් වෙලා තියෙනවද කියලත් බලන්න. ඔයිල් අඩු වෙලානං, වෙන පෙට්‍රල් වාහනේකින් අයින් කරපු පරණ ඔයිල්, ලෙවල් එකට එන්න දාන්න.

    ඊට පස්සෙ ටිකක් ස්ටාට් කරාට කමක් නෑ. හැබැයි එන්ජිම තදට රේස් කරන්න එපා. වාහනේ දුවන්නත් එපා.
    අලුත් ඔයිල් දාන්න කලින් එන්ජිම අනිවා ෆ්ලශ් කරන්න.


    රේඩියේටරෙත් ෆ්ලශ් කරල වතුර දාන්න. වාහනේ ටික දවසක් දුවල වතුර අඩු වෙන්නෙ, හීට් කරන්නෙ නෑ කියල තහවුරු වෙනකල් කූලන්ට් දාන්න එපා.

    ඔය ටික කරල, සර්විස් කරල ග්‍රීන් ටෙස්ට් එකට දාන්න. ඒක ෆේල් වුනොත්, හොඳ තැනකින් ඉන්ජෙක්ටර් ටිකයි පොම්පෙයි සර්විස් කරගන්න වෙනව.

    අප්හෝස්ටරි ටික ගහන වැඩේනං හොඳම තැනකින් බලල කරගන්න වෙනව. මොකද, ලපයි සිපයි කුශන් බාස්ල ලඟට දාල ඉන්ටීරියර් පච කරපු පරණ වාහන ඕන තරම් දැකල තියෙනව...
    injectors koheda yako KE72 eke? :lol: :lol:
     
    • Haha
    Reactions: PHBhagya

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    injectors koheda yako KE72 eke? :lol: :lol:

    It`s a Diesel..!! He said Injector pump. :D

    මචන් මං ගාව dx wagon එකක් තියෙනවා ඩීසල් එකක්.. කන්වර්ටඩ් එකක් හැබැයි.. මේක දැන් ටික්කරින් කරල ඔක්කොම කරල පේන්ට් කරල තියෙන්නේ...යට ඔක්කොම ශොක් එහෙම දාල.. දැනට මේ ටිකට ගියා ඔක්කොම 3k 3.50k වගේ.. තව අපොස්ටින් Tyre 4 දාන්න තියෙනවා.. අවුරුදූ ගානක 5ක වගේ ලයිසන්ස් කරන්න තියෙනවා.. මට මේක හොදට හදාගන්නත් ආසාව තියෙනවා alloy wheel ehema daala.. මට හිතාගන්න බැරි අපරාදයක්ද කියන එක එහෙම වියදම් කරන එක ලොකුවට..
    උබලට මොකද හිතෙන්නේ.. මේක ගැන..


    අනික අවුරුදු 4ක් එක තැන තිබිලා එන්ජින් ඔයිල් මාරු නොකර ස්ටාර්ට් කලාට අවුලක් නැද්ද?
    දැන් දානවනම් දාන්න ඕනේ ඔයිල් එක මොකක්ද?

    Diesel fuel wala kaaleyak yanakota Algae hadenwa. The tank can also have some water (condensation). So dont forget to flush the tank and fill new fuel before starting. 4 years is nothing for a diesel engine if the pump is ok and if it`s not under-compression. It will start like a champ. :D
    ------ Post added on Feb 18, 2022 at 6:55 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    2020 ජොයින් වෙලා උබ කොහොමද බං ඕවා දන්නෙ 🙄 ??
    මගේ එකවුන්ට් එක අලුත් වුණාට මම කිරියට අලුත් නැහැ දරුවා....
    injectors koheda yako KE72 eke? :lol: :lol:
    නූල තව පාරක් කියවන්න මචං...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    sawu bhage hinda ona wahanayak watinawa me dawas wala.. hadaganin.. engine eke wade iwara karala emission test eka karala license eka aran idapan anith wada walata kalin
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Idg (නම හරිද මංද) නං දැන් නෑ. හරිඳු ගම්ලත් ඉඳ හිටල ඉන්නව නේද??
    බඩා මාමත් සමහර වෙලාවට ඔලුව දාල යනව....
    U polla thibbada? porage thaththata neda garage ekak thibbe, buwage van thread ekak thibba, hithaganna ba u ehema pollak thibba kiuwama
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    U polla thibbada? porage thaththata neda garage ekak thibbe, buwage van thread ekak thibba, hithaganna ba u ehema pollak thibba kiuwama
    පොල්ල තියල නෙමෙයි.
    වින්ඩ්ස්ක්‍රීන් එක යට දිරුම හරියට හදල නැතුව, ඇතුලට වතුර එන සීන් එකකට මරාගත්තෙ.

    බඩානං ලොකුවට ගේම ඉල්ලුවෙත් නෑ.

    දෙපාර්ශවයටම හේතු තිබුණ කියන්න....😁. හරි සීන් එක මොකක්ද දන්නෙ නෑ...