DxOMark's camera tests Samsung down iphone XS උඩට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Apple සමාගමේ නවතම Iphone XS MAX දුරකථනයෙහි කැමරාව විශිෂ්ට ලෙස Photo සහ Video යටතේ Dxomark හි මුළු ලකුණු 105ක් ලබාගනිමින් මෙතෙක් කල් Dxomark ඉහළම Mobile කැමරා සටහනේ ලකුණු 103ක් සමග දෙවන ස්ථානය ලබාගෙන සිටි Samsung සමාගමේ නවතම flagship දුරකථනය වන Galaxy Note 9 දුරකථනයේ කැමරාවද පසුකර යමින් දෙවන ස්ථානය ලබාගැනීමට සමත්වී තිබෙනවා.

    මෙහිදී Dxomark විසින් Iphone XS MAX දුරකථනයෙහි කැමරාවෙහි භාවිතා වෙන ඔවුන්ගේ නව Image processing තාක්ශනයන්ගේ Details, Dynamic Range ආදී තවත් පැති කිහිපයක්ම ඉතාම ඉහළ තත්වයේ තිබෙන බව පෙන්වාදී තිබුනා.

    ඒ අනුව Huawei සමාගමේ P20 Pro දුරකථනයෙහි කැමරාව මුළු ලකුණු 109 ක් සමග තවමත් Dxomark ඉහළම Mobile කැමරා සටහනේ පලමු ස්ථානයේ රැදී සිටින අතර Iphone කැමරා සදහා මෙය ඉතාම ඉහල තත්වයේ දියුණුවක් වනවා...


    43006809_2404505976233381_6660814223859253248_n.jpg


    43023839_2404505906233388_4071218324720058368_n.jpg


    43023513_2404508779566434_7668592707471671296_n.jpg