dxx ගෙ අනාවැකිය.

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    මහ බැංකු මගඩිය නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාවටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විකට රංගනය නිසා කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාගැනීමේ යටි අරමුණෙන් තමයි මේ අය බෙදීම අද පෙන්නුම් කරන්නේ. ඇත්තට බෙදිලා නෑ. අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ මැතිවරණයෙන් පස්සේ මේ දෙකම එකතු වෙලා පරණ පුරුදු පක්ෂය කරගෙන යනවා. ඒක නිසා තමයි පක්ෂයෙන් ඉවත් කරනවා කියන එකට ඔච්චර කලබල.
    :unsure:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    මෝඩයෙක්
    මචං මට කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා.සීරියස් කරන ඵකක් නෙමෙයි අහම්බෙන් සෙට් උන ඵකක්.ඵයාට කලින් කොල්ලෙක් ඉඳලා තියෙනවා.තාම මුකුත් මම කරලා නැහැ.ෆෝන් ඵකෙන් තමා වැඩියෙන්ම කථා කරල තියෙන්නේ..ප්‍රශ්නේ බං ඒකි කියනවා ඒකිට ෆීල් ඵක වැඩි බලෙන් වගේ කරනකොටලු.ඒ කියන්නේ අර රේප් කරන /Rough Sex වගේ..ඒක මානසික ලෙඩක්ද.නැත්නම් ඵහෙම වෙන්නේ ඵයාට කලින් ඵහෙම දෙයක් වෙලා නිසාද?නැත්නම් පරණ කොල්ලා ඵහෙම කරපු නිසාද?ඒකිගෙන් ඕක ගැන අහන්න මොකෙක්ද වගේ අනික සීරියස් කරන්නේ නැති නිසා ඕනවට වඩා ඕව අහන්න ගියොත් කේස්.අන්තිමට හිතයි මම ඒකිව බඳින්න කැමති නිසා ඕව ගැන අහනව කියල කියලා...මම ඒකිත් ඵක්ක සෙක්ස් කරල මාවත් ඒකට addict වෙයිද?
    චූවා කොටෙක් 😗
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    Drama ekaklu ban 😂😂
    රනිල්ට උක දුන්නට කමක් නෑ උඹ කියන්නේ මේ වගේ වෙලාවක රටේ අගමැති මෙහෙම හැසිරෙන ඵක හරි කියලද?මොනාද යකෝ මේ දෙකේ පංතියෙ වැඩ..