Dying of broken heart 💔 ළය පැලී මිය යාම

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,693
    16,445
    113

    මේ කතාවට අදාලත් නෑ මන් හිතන්නෙ බුද්ධ ධර්මයට අදාලත් නෑ (මේ කියලා තියෙන කතාවේ කන්ටෙක්ස්ට් එක මම දන්නෙත් නෑ, පේන විදිහටනන් ගොන් කතාවක්).

    බට් ලඟින් යන කතාවක් නිසා මේ ටික. ළය පැලී මැරෙනවා කියන එක ඉංගිරිසියෙන් කියන්නෙ dying of broken heart කියලා. දරාගන්න බැරි දුක නිසා අශ්වයො කියන සත්තු ඔය died of broken heart කියන නිව්ස් එක අස්සයො ඉන්න පළාත්වල ප්‍රචලිත නිව්ස් එකක්. Separation anxiety ලබැඳියන් වෙන්වීම නිසා අශ්වයො ඉක්මනට මැරෙනවා. අපිට අඳුරගන්න පුළුවන් විදිහට සත්තු අතරින් ශෝකය පලකරන මුලීකම සතා වෙන්නෙ අශ්වයා. ඒක බල්ලන්ටත් වඩා අශ්වයො පෙන්නුම් කරන දෙයක්. ස්වාමියා මියගියාම, හැර ගියාම ඔය සත්තු කන බොන එක නවත්තලා දානවා, අන්තිමට ස්වාමියා එක්ක කතා කරපු තැනට ගිහින් නොසෙල්වී ඉන්නවා. හැඟීම් දැනීම් ගත්තම වැඩිය කතා නොවෙන අන්ඩරේටඩ්ම සතෙක් තමයි අශ්වයා. Technically කන්ථකගේ වයස 30 ක් (අපේක්ෂිත ආයු කාලය) (සිද්ධාර්ථ, කන්ථක, ඡන්න ඔක්කොම උපදින්නෙ එක දවසෙ කියන නිසා) වයසත් එක්ක සිද්ධාර්ථ නික්ම යෑමේ ඉඟිය කන්ථකට දරාගන්න බැරි වෙන එක සෑහෙන scientifically possible සිද්ධියක්. මධ්‍යකාලීන යුගයේ නයිට් කෙනෙක්ව හමුදාවකට හදද්දි ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක යන්නෙ යුධ අශ්වයාව හදාගන්න. ඒකට සාමාන්‍යයෙන් අවුරුදු 7 ක් විතර සතෙක්ට ඉන්වෙස්ට් කරනවා කියනවා. මේ අවුරුදු හතේදීම bonding එහෙමත් නැත්තන් ස්වාමියා එක්ක ඇති කරගන්න බැඳියාවට තමයි ලොකුම කාලය ශ්‍රමය වියදම් කිරීම වෙන්නෙ. යුධ පිටියකදි අශ්වයෙක් තමාගේ නයිට්වරයාව හැර යන්නෑ කියන කතාව හැදෙන්නෙ ඒ නිසා. සිද්ධාර්ථ කුමාරයගේ කියවෙන මෘදු ගතිගුණ එක්ක අවුරුදු 30 ක් බොන්ඩ් වුන සතෙක්ට සිද්ධාර්ථගේ ඊලඟ මූව් එක රීඩ් කරගන්න මහා කාලයක් යන්නෑ. මගේනන් පර්සනල් මතය ඔය කන්ථක ළය පැලී මිය ගියා කියන එක තරන් සත්‍යට ලඟ කතාවක් සමස්ථ බෞද්ධ සාහිත්‍ය තුලම නෑ කියන එක.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,597
    11,338
    113
    හඳට කිට්ටුව

    TFS
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,535
    1,987
    113
    සත්ව, පුද්ගලභාවය ශූන්‍යයි කියලා පෙන්නන ධහමක අශ්වයෙක් මැරුනේ කොහොමද කියන එකට වාද කර ගන්නවා කියන්නේ ඉතින් අවුලක් තියෙනවා :confused:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    බල්ලො පූසො අශ්වයො හරක් වගේ domesticate කරපු සත්තු තමන්ගෙ මිනිස් පවුල නැති උනොත් සෑහෙන depress වෙනව. උන්ට ලොකු බැඳීමක් තියෙනව මිනිස්සු එක්ක. ඒක නිකන්ම කන්න දෙන නිසා ඉඳිල්ලක් නෙමෙයි. වීදි සුනඛයො මරන්න ඉඩ තියන්නත් බැරි ඒකයි. හය හතර නොතේරෙන පොඩි ළමයි මරනව වගේ වැඩක්.
     
    • Love
    Reactions: AnuradhaRa

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    බල්ලො පූසො අශ්වයො හරක් වගේ domesticate කරපු සත්තු තමන්ගෙ මිනිස් පවුල නැති උනොත් සෑහෙන depress වෙනව. උන්ට ලොකු බැඳීමක් තියෙනව මිනිස්සු එක්ක. ඒක නිකන්ම කන්න දෙන නිසා ඉඳිල්ලක් නෙමෙයි. වීදි සුනඛයො මරන්න ඉඩ තියන්නත් බැරි ඒකයි. හය හතර නොතේරෙන පොඩි ළමයි මරනව වගේ වැඩක්.
    kukulo nadda?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මම ළමයි හදන්නේ නැත්තෙත් ඕක නිසා...
    පොඩ්ඩක් හරි මොන හරි උනොත් මම පපුව පැලිලා මැරෙනවා sure
     
    • Sad
    Reactions: Nidarshana_k

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    අඩෝ මුගේ සුපුනගේ දායක සභාවක් මේකෙත් ඉන්නවද ඕක කොල්ලෝ ගහන එකෙක් බන් අනේ මන්ද ..
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,373
    1,972
    113
    සූප්ස් කියන්නෙ අමු ජෙප්පෙක්. සුදස්සන පහුගිය කාලෙ ජෙප්පන්ගෙ පුකේ මයිල් ඉතිරි නොවෙන්නම බූ ගෑවා. ඒ නිසා මූ දැන් සුදස්සනගෙ පුකේ මයිල් ගලවන්න ට්‍රයි කරනවා. සුදස්සනගෙ දැනුම එක්ක හැප්පෙන එක ලේසි නෑ.