මෙන්න මේවාට තමා Magic කියන්නේ..මොහුව හදුන්වන්නේ Dynamo නමින්..මන් හිතන විදියට මොහුගේ මැජික් කියා නිම කරන්නට බැහැ ඒ තරමටම මොහු ඉතාමත් දක්ෂයි..ඉස්සෙල්ලා පහල තියන video එක බලන්න..ඊට පස්සේ පහල link එකක් ඇති..ඒකට ගිහින් මොහුගේ සියලුම මැජික් බලාගන්නට සහා එය බාගන්නට පුළුවන්.. 
මෙන්න link එක..http://sunethchristo.blogspot.com/2012/08/dynamo-magician-impossible-2011-2012-tv.html

මෙන්න link එක..http://sunethchristo.blogspot.com/2012/08/dynamo-magician-impossible-2011-2012-tv.html