E විටමින් ගන්න එක හොඳයිද?

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    E විටමින් ගන්න එක හොඳයිද?

    මචන්ල ඊ විටමින් (දවසකට එකක් වගේ) ගත්තොත් අවුල් ද? මොනාහරි කේස් තියෙනවද? කොච්චර ඩොසේජ් එකක් ද ගන්න ඔනේ?

    දන්න බුවෙක් කියන්නකෝ
    :P :P :oo: :oo: :yes: :yes: :yes: :yes: :D
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    අහලා තියෙන විදියට නම්
    බොන්න හොඳ නැහැ.
    ගාන්න හොඳයි
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අහලා තියෙන විදියට නම්
    බොන්න හොඳ නැහැ.
    ගාන්න හොඳයි

    මන් දන්න එවුන් දෙන්නක් විතර ඉන්නව බොන. ඔකුන් මැරෙයි හුහෙහෙහෙහ්හෙ:D:eek::cool::cool::shocked:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    math buiwa dawasat 1k habayi doc kenek liyala dunne. vitamin E biuwata aulak wenne naha. doc kenek gen prescription ekak aranma bipan :)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි බන් විටමින් E වෙනමම ගන්නේ? ඕක ඕන තරම් තියෙනවා එළවලු තෙල් වල, මස් වල, බිත්තර වල, ධන්‍යය වල, පළතුරු වල. හොදට කන්න එතකොට ඕවා ඕනේ නෑ.
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඇයි බන් විටමින් E වෙනමම ගන්නේ? ඕක ඕන තරම් තියෙනවා එළවලු තෙල් වල, මස් වල, බිත්තර වල, ධන්‍යය වල, පළතුරු වල. හොදට කන්න එතකොට ඕවා ඕනේ නෑ.

    එහෙමත් මදි වගෙ මචන්
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Vitamin B C water Soluble ඕනා තරඟ ගනින් වැඩි ඒවා මුත්‍රා එක්ක පිට වෙනවා .
    අනිත් ඒවා Fat Soluble A, D ,E and K ඒවා ශරීරයෙන් පිටවෙන්නේ නෑ වැඩිපුර ගත්තොත් විසවෙනව්වා . දොස්තර කෙනෙක් ගෙන් අහලා ගනින්.
    :oo:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Vitamin B C water Soluble ඕනා තරඟ ගනින් වැඩි ඒවා මුත්‍රා එක්ක පිට වෙනවා .
    අනිත් ඒවා Fat Soluble A, D ,E and K ඒවා ශරීරයෙන් පිටවෙන්නේ නෑ වැඩිපුර ගත්තොත් විසවෙනව්වා . දොස්තර කෙනෙක් ගෙන් අහලා ගනින්.
    :oo:

    හම්බෝ :eek:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හාට් කේස් එනව බං. දවස ගානෙ ගන්න එපා. ඒ තරමට අහේනිය නම් ගනින්. පපුව පැලිල මැරුනොත් අපි නෑ.