E 5172 Router Battery

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන්ලා මේ model එකේ router එකක් තියෙනවා එකේ battery නැ.pettah ගන්න තියේද ?? කවුරු හරි ගාව තියෙනවා නම් pm කරන්න

    huawei-battery-for-e5172-battery-huawei-e5172as-22battery-spare-part-for-huawei-phonesbattery-hgb-15aax3-.jpg


    HUAWEI-E5172-Cat4-LTE-CPE4.jpg
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මොකක්ද බන් එකේ line 3ක් තියෙන්නේ ?? Red/White/Black
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    හරි දැන් wiring කරන්නේ කොහොමද ? line ටික White color එක කොහෙටද ?
     
    Jul 17, 2018
    610
    31
    0
    මොකක්ද බන් එකේ line 3ක් තියෙන්නේ ?? Red/White/Black
    හිට් එකයි, චාර්ජ් එකයි සෙන්ස් කරන ඩේටා ලයින් එක තමා එක්ට්‍රා වයර් එක.