E 5172 Router Battery

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මම secondhand ගත්තේ එකේ battery එක නැ ... එකයි seen එක
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Menna battery pack ekak hadanna idea ekak ganna puluwan... Meka balanna....

    Mekama karanna yanna epa... idea eka ganna witharai.... okata galapena voltage, amp hariyata balala ewa control karanna wei naththan main circuit eka apset yai....

     
    Last edited:

    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0
    37711357_1824976707541736_5131419903542165504_n.jpg

    37715279_1824976884208385_9213448218564624384_n.jpg


    පැය 8ක් වැඩ
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Dialog එකෙන් ඕකට battery එක ඇහුවම router එකේ සිම් number අනම් මනං අහනවා මේක ikman එකෙන් ගත්ත එකක්.කවුරු හරි Dialog එකට කථා කරලා බඩු තියේද අහල දෙන්නකෝ තැන්ක්ස්
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Updated!!!!
    pettah වල හොයල හොයල හම්බ උනේ 2පින් battery එක එකේ සුදු wire එක නැ.ඒ නිසා charging පෙනන්නේ නැහැ....මොකද කරන්නේ අපිට සුදු wire එක manual connect කරන්න බැරිද ??
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    Updated!!!!
    pettah වල හොයල හොයල හම්බ උනේ 2පින් battery එක එකේ සුදු wire එක නැ.ඒ නිසා charging පෙනන්නේ නැහැ....මොකද කරන්නේ අපිට සුදු wire එක manual connect කරන්න බැරිද ??


    old battery eka galawala eken balanna anith pin eka. godak welawata e pin eka diode ekak haraha (-) pin ekata set wenne