මචංලා මට ebay එකෙන් බඩු ගන්න විදිය ගැන කියල තියෙන තීඩ එකක් හොයල දෙන්නකෝ... කාඩ් එක හදන තැන ඉදල එකවුන්ට් හදාගෙන verfy කරගන්න විදියත් ඕනේ කොනක ඉදන් ඕනෙ හරිද.. කියල දෙන්නකෝ............