E bay.. ali express help

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    ඊබේ බඩු ගන්න එකද ලේසි පහසු.

    අලී එක්ස්ප්‍රස් ගන්න.එකද..
     

    asiri100

    Active member
  • Dec 8, 2009
    232
    110
    43
    ඊබේ බඩු ගන්න එකද ලේසි පහසු.

    අලී එක්ස්ප්‍රස් ගන්න.එකද..

    දෙකම අවුලක් නෑ.හැබැයි ebay නම් හුඟක් sellers la payment ඉල්ලන්නේ paypal account එකක් හරහා.aliexpress eke debit,credit card වලින් ගෙවන්න පුළුවන්.තව aliexpress ඒකේ mobile app එක use කරණකොට වෙනම discount set වෙනවා.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    හරියටම දන්නේ නැහැ බන්. මම Ebay එකෙන් විතරයි අරගෙන තියෙන්නේ.
    ගන්න නම් එච්චර දෙයක් කරන්නේ නැහැ, හොද Rate තියෙන Seller කෙනෙක් බලලා order කරනවා. ලංකාවට එන්න හරි ලංකාවෙන් අපේ අතට එන්න හරි තමා ගොඩක් වෙලාවට වෙලා යන්නේ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මන් දෙකෙම ප්‍රෝස් කොන්ස් එහෙම බැලුවා ඒකේ තියන විදිහට නම් අලී එකේ හොරු ඉන්නවා.එතකොට බඩු එන්න පරක්කු වෙනවා.සමහර ඒවා එන්නේ නෑ.එත් සමහර යාලුවෝ බඩු ගෙන්නලා තියනවා.අලී එකෙන්.ලාබ අලී එකේ තමයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අලී එකේ ඇති හොරෙක් නෑ. ඊබේ පයන්නේ මොකක් හරි සර්ච් කරලා අලි එකේ කරල බලපන්. අඩුම තරමේ හරියට සර්ච් වෙනවා. මේ වෙනකන් අලී එක්ස්ප්‍රස් එකෙන් මට පාඩුවක් වෙලා නෑ. බඩු ආවේ නැද්ද සල්ලි ලැබුනා ටක්කෙටම
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    රත්තරං;21199670 said:
    අලී එකේ ඇති හොරෙක් නෑ. ඊබේ පයන්නේ මොකක් හරි සර්ච් කරලා අලි එකේ කරල බලපන්. අඩුම තරමේ හරියට සර්ච් වෙනවා. මේ වෙනකන් අලී එක්ස්ප්‍රස් එකෙන් මට පාඩුවක් වෙලා නෑ. බඩු ආවේ නැද්ද සල්ලි ලැබුනා ටක්කෙටම

    අලියා හොදයි :yes::yes: