E bay help??????????????

TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    මචන්ලා ebay එකෙන් වාහනවල parts ගෙන්න ගන්නකොට මොනවගේ TAX එකක්ද වදින්නේ? Shipping price කොහොමද? දන්න කෙනෙක් කියන්න....!
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ඕක නම් හරියයිද sure නැ පට්ට විදිහට costom එකෙන් tax ගහනවා.
    fedex,DHL කතා කරලා පොරක් අල්ල ගනින්
    ;)
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    කාර් එකට RIM set එකක් බැලුවා... 600USD DHL Shippinuth ekka එකට කොච්චර ගානක් යයිද කියලා හොයාගන්න බැරුව ඉන්නේ බන්...
     

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    oka airmail da ship da? dhl fedex ehema tax gahala thamayi apita kiyanne. ems wagee gennuwoth ethana ekekuta katha karala keeyak hari deela shape wenna puluwan.