VGA card

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    ලන්කාවේ ඇයි මෙච්චර graphic cards ගනන්?

    දෙගුනයක් කිටුටු වෙන්න ගනන් වැඩි.. පිට රටක USD 550ක් වගේ වෙන එකක් මෙහෙ 270,000 ක් 280,000ක් වගෙ වෙනව..
    මේක මුන්ගේ මාෆියා එකක්ද? නැත්නම් වෙන මොකක් හරි හේතුවක්ද?

    1732586609493.png

    Naotek prices

    Gamestreet prices

    දන්න කෙනෙක් ටිකක් කියන්න.. මට ඔනේ content creation වලට Laptop එකක් desktop එකක් වගෙ ගන්න.. හිතගන්න බෑ Laptop උනත් ලොකු ගනන් වෙනසක් තියෙනව..
    Tax ගහනව කියල ඔච්චර Tax ගහනව වෙන්න බෑනේ..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,791
    6,214
    113
    East Blue (Goa Kingdom)
    tax නම් 30-31% අතර වෙන්නේ , (දැන් අඩුද දන්නේ නැහැ )
    අනිත් එක import කරන උන් retail prices වලට නෙමේ ගන්නේ

    Prices වැඩි වෙන්න හේතුව තරඟකාරී වෙළඳපොළක් නැති කම ,

    උඹට සල්ලි තිබ්බට .උඹට VGA card ගෙන්නලා විකුනන්න ප්‍රයෝගිකව බැහැ profitable විදිහට .

    ජපාන තානාපතිට ගිනි ගානට කඩ කාරයෝ බයිසිකල් විකුණන කාලේ ඉස්කෝල ළමයිට බෙදන්න ගෙන්නපු බයිසිකල් අවුරුදු දෙකක් ගියා නම් නිදහස් කර ගන්න තව මොන කතාද .

    ඒක නිසා තමයි import businesses එකම සෙට් එකක් අල්ලන් ඉන්නේ .
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    tax නම් 30-31% අතර වෙන්නේ , (දැන් අඩුද දන්නේ නැහැ )
    අනිත් එක import කරන උන් retail prices වලට නෙමේ ගන්නේ

    Prices වැඩි වෙන්න හේතුව තරඟකාරී වෙළඳපොළක් නැති කම ,

    උඹට සල්ලි තිබ්බට .උඹට VGA card ගෙන්නලා විකුනන්න ප්‍රයෝගිකව බැහැ profitable විදිහට .

    ජපාන තානාපතිට ගිනි ගානට කඩ කාරයෝ බයිසිකල් විකුණන කාලේ ඉස්කෝල ළමයිට බෙදන්න ගෙන්නපු බයිසිකල් අවුරුදු දෙකක් ගියා නම් නිදහස් කර ගන්න තව මොන කතාද .

    ඒක නිසා තමයි import businesses එකම සෙට් එකක් අල්ලන් ඉනනෙ
    ලංකාවනම් අනේ මන්දා බන්.. අසාදාරන වැඩ තමා තියෙන්නෙ..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Online used ewa aduwata koheda tiyenne
    මමත් දන්නෙ නෑ බන්. මටත් එකක් අලුතෙන් ගන්න ඕන ග්‍රැෆික් වැඩ වලට. මෙහෙ අස්ප ගනන් නිසා මේ ඉන්නෙ. ඔන්ලයින් සයිට් එකකින් ගෙන්නවගන්නකොට අඩු වෙනවද ඇහුවෙ ඒක නිසා