ලන්කාවේ ඇයි මෙච්චර graphic cards ගනන්?
දෙගුනයක් කිටුටු වෙන්න ගනන් වැඩි.. පිට රටක USD 550ක් වගේ වෙන එකක් මෙහෙ 270,000 ක් 280,000ක් වගෙ වෙනව..
මේක මුන්ගේ මාෆියා එකක්ද? නැත්නම් වෙන මොකක් හරි හේතුවක්ද?
Naotek prices
Gamestreet prices
දන්න කෙනෙක් ටිකක් කියන්න.. මට ඔනේ content creation වලට Laptop එකක් desktop එකක් වගෙ ගන්න.. හිතගන්න බෑ Laptop උනත් ලොකු ගනන් වෙනසක් තියෙනව..
Tax ගහනව කියල ඔච්චර Tax ගහනව වෙන්න බෑනේ..